1. thomian

    වස්තිලා ස්ටේජ් ගේන උන්ට පිස්සුද බන්..

    ගේන උන්ට පිස්සුද බන්.. Poddak incognito dala YouTube patte gihin balapan.. sinhalu gana terun ganna
  2. thomian

    තුන් පූට්ටු කැ#@ට හොද වැඩේ 🤣

    මූ නිකං අර පුරාණ කථා වල ඉන්න කම්මැලි මෝඩයෙක් වගේ 🤣
  3. thomian

    වැහි පීලි gahanna

    Amano eka hoday kiyala kiyanne ban.. pvc eka kalayak yaddi awuwta ahu wela awul wenwa lu.. Amano eketh Korean eka danna kiyala kiyanne.. poddak ganan wadi Man ewannam ban.. heta wage ------ Post added on 1742230661
  4. thomian

    වැහි පීලි gahanna

    Ow . Korean brand eken damme.. wena ewa danna epa.. ikmanatama kadenwa lu.. man bill eka balala ubata ewannam ganan tika hariyatama
  5. thomian

    වැහි පීලි gahanna

    Man gahuwa.. Terrece eke podi wahala ta.. Adi 60 wage tibbe.. 1.40 giya.. badu + bass
  6. thomian

    🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

    වස්තිලා ආවේ නැ කියල අර විදියට කුලප්පු උනා කියන්නේ ඉතිං.. එතනින් එහා කතා කරලා වැඩක් නෑ :eek: :baffled:
  7. thomian

    කොහොමද degree ය 🍑

    පශ්චාත් උපාධියක් නේද
  8. thomian

    පොඩි සුද්දා ට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නෑ

    අම්බලන්ගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් අම්බලන්ගොඩදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරයි. අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී ඊයේ රාත්‍රී 6:45ට පමණ...
  9. thomian

    මම නඩුකාරයෙක් මට ඕන කෙනෙක්ව හප්පන් යන්න පුළුවන්

    :eek: :eek: :eek: ගාඩ් එක නැතුව නඩුකාරයෝ මෙහෙම තනියෙන් යනවද බං ??
  10. thomian

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    Dan nam karima beesane ban.. :( eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekay :dull: mitto mitto maragenama wanda wela yay wage

    No contents