වැහි පීලි gahanna

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    0.47 eke print karala thiyenawa, made in Korea kiyala. Eth owa China/Taiwan thahadu

    මාස තුනකට කලින් නම් අමානෝ අඩියක් 380යි බඩු දාලා වැඩ කුලියත් එක්ක.
    Accessories godak thiyenawa..... Oya gana pudumayi.
    ------ Post added on Nov 28, 2021 at 7:41 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මාස තුනකට කලින් නම් අමානෝ අඩියක් 380යි බඩු දාලා වැඩ කුලියත් එක්ක.
    අඩේ මමත් මේ වඩිම්බු ගහලා වැහිපීලි ගහන්න ඉන්නේ. Finishing වහලේ නිසා සත්තු රිංගනවා බන් ඇතුලට. ලඟදි සර්පයෙක් රිංගුවා බන්. බඩු ගිනි ගනන්. එකෙක් කුලිය විතරක් 475ක් කිව්වා. තව එකෙක් 250ක් කිව්වා. ඒත් කුලිය විතරක්. මේ ගානට බඩුත් දාලා කරන අය ඉන්නවාද බන්? කොහෙද මේ? වැඩ කොහොමද බන් මුන්ගේ?
     
    • Like
    Reactions: NRTG

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man gaha gaman inne.. 690 ta kale dan wadi una dik adiyak rs 20 kin
    690 discount ekak mage yaluwek ge aiya kenek karala dunne
    patta ganan yako
    400 000 k yanawa gewime karameta gaha gaanne

    korean stell 0.47

    අඩේ මමත් මේ වඩිම්බු ගහලා වැහිපීලි ගහන්න ඉන්නේ. Finishing වහලේ නිසා සත්තු රිංගනවා බන් ඇතුලට. ලඟදි සර්පයෙක් රිංගුවා බන්. බඩු ගිනි ගනන්. එකෙක් කුලිය විතරක් 475ක් කිව්වා. තව එකෙක් 250ක් කිව්වා. ඒත් කුලිය විතරක්. මේ ගානට බඩුත් දාලා කරන අය ඉන්නවාද බන්? කොහෙද මේ? වැඩ කොහොමද බන් මුන්ගේ?
    machan amano walin kapana ekak thiyanawa rat guard eka gahapan..
    eka gahuwata wadak naha pillai flasing ekai set wena than loku kuharayak set wenawa..
    ekata tahaduwak kapala ringapan..

    godak un oka karanne na.. poddak mahansi wenna wenawa.. ekai
    ------ Post added on Nov 29, 2021 at 4:32 AM