1. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද ? මුලින්ම මම කැමැත්තෙන් බලපුවා මම මෙතන සටහන් කරන්නම් 1. කෝපි කඩේ 2. රොබින් හුඩ් 3. සමුදුරු දැරිය ( ocean girl ) 4. ලැසි 5. Zoro 6. Oshin 7. රොබින්සන් අන්දරය 8. Knight Rider 9. දූ දරුවෝ 10. මායා බන්ධන ( Spellbinder ) 11. Viper 12. Adventures of Black...
  2. Pundit

    Sri Lankan Tourist arrested 🇹🇭

    Unavailable This video can't be embedded because it may contain content owned by someone else. edit:- worked on click
  3. Pundit

    Maru neda

    මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන්න එපා!
  4. Pundit

    බත් අතින් කනවද, හැන්දෙන් කනවද? 🍛🤔

    අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්! ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා. 🖐️ "අතින් කන එකේ රස වෙනස් කියන අය කියනවා." බත් එක පරිප්පු එක්ක මිශ්‍ර කරලා, අතින් කන කොටයි ඇත්තම රස දැනෙන්නේ! හැන්දෙන් කන එකෙන් ඒ feeling එක එන්නේ නෑ. 🥄 "හැන්දෙන් කන එකයි...
  5. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    Ninja turtles , Flintstones , Jetsons , Road Runner, bugs Bunny, Tom and Jerry, Adam's family, pingu , Well, Just You Wait! , woody woodpecker, Casper, Tasmanian devil, King Arthur, Care Bears
  6. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    මතකද අපි පොඩි කාලේ, පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල කෙළින්ම දිව්වේ ටීවී එක ඉස්සරහට. මට නම් තාමත් මතකයි. ඒ දවස්වල එළියේ වැස්ස වැටුනත්, ගෙදර වැඩ තිබුනත්, කාටූන් වෙලාව ආවම ලෝකෙම නවතිනවා වගේ දැනුනා! ඉතින් මං ඔයාලගෙන් අහන්නේ! ඔයාලා ළමා කාලේ කැමැත්තෙන් බලපු කාටූන් එක මොකක්ද කියලා ?
  7. Pundit

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    මම දන්නා විදිහට චේට්ටිවරු කියන්නේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආපු මිනිස්සු. Colombo Chettiesලාට සිංහල සහා දෙමළ භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. https://archive.roar.media/sinhala/main/srilanka-life/sri-lankas-lesser-known-minorities-the-chetties-2
  8. Pundit

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    පාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language එකක් ) නෙවෙයි. ඒ කියන්නේ දැන් කාගෙවත් මව්බස නෙවෙයි, ගෙදර කතා කරන භාෂාවක් නෙවෙයි. ලතින් භාෂාව වගේ තමයි. ලතින් කිසිම කෙනෙක් ගෙදර කතා කරන්නේ නෑනේ, ඒත් පල්ලියේ, ශාස්ත්‍රීය ලිපි...
  9. Pundit

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
  10. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    ඔව් උඹට එහෙම අමාරුවක් තියෙනවා කියලා මට හිතෙනවා
  11. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    හරි එහෙමනම් ගලපගත්තු ජංගිය දාගෙන ඇවිත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන් බලමු https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/#post-31520900 https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/post-31520933
  12. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    උඹ ගන්න ඒවා මෙතන කියන්න එපා :lol:
  13. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    Weird school boy mind set ශ්‍රී ලංකාවේ දරුණුවට තියෙනවා කියන එක මේකේ දකින සමහරක් කමෙන්ට්ස් වලිනුත් ඔප්පු වෙනවා. තමන්ගේ school එක ගැන අධි මානසිකත්වයෙන් ඉන්න එවුන් මේකෙත් ඉන්නවා . මුන් කරන්නේ සාමාන්‍යය පාසල් වලට ගිය ළමයින්ව අඩු කුලේ category එකට දාන එක. මේක රජ කාලේ තිබ්බ කුල ක්‍රමය වගේ දෙයක්
  14. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    ටික වෙලාවක් මට හිතාගන්න බැරුව හිටියේ උඹ මොනවද මෙතන කියලා තියෙන්නේ කියලා :lol:
  15. Pundit

    අඩු කුලේ සෝසල් මීඩියා විශාල කරදරේ

    අපිට නම් එළකිරි හොඳයි
  16. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද? ගන්නවනම් කොහෙන්ද? ඔයාගේ favorite clothing site එක මොකද්ද?
  17. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    ඔන්න ඕකටයි කියන්නෙ දන්නේ නැති රෙද්දවල් කතා කරන්න හොඳ නෑ කියලා. බොරුවට මඩ ගහන්නේ නැතුව කියන දෙයක් සාක්ෂි ඇතුව කියන්න ඕනේ. බලපන් උඹේ තර්කෙ හැටි. මගේ ත්‍රෙඩ් එක අස්සට රිංගලා උඹ කියනවා මම උඹට වදයක් වුනා කියලා. මම දාන ත්‍රෙඩ් වලට කැමති නැත්නම් මගේ ත්‍රෙඩ් වලට enter වෙන්න එපා. එතකොට උඹ දැන් මාත්...

    No contents