1. Pundit

    Google Chrome වලට වඩා හොඳ බ්‍රවුසර් එකක් තියෙනවද ?

    මම නම් දැනට භාවිතා කරන්නේ chrome :)
  2. Pundit

    Remove Gemini Sparkle, Gemini Omni, Google Flow, and AI Studio watermarks from images and videos instantly

    safe site එකක්ද බං මේක ? අප්ලෝඩ් කරන images ටික මුන්ට බලන්න පුළුවන් ඇති
  3. Pundit

    UK VISA ප්‍රතිපත්ති

    ශ්‍රී ලංකාවේත් උන්ට වීසා ගන්න ඕනේ.
  4. Pundit

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    අපි බලමු කවුද දිනන්නේ කියලා
  5. Pundit

    Browser tabs ගොඩක් open වෙලා confuse වෙනවා නම්

    Ctrl+Shift+A (Chrome) කරලා open tabs search කරගන්න පුළුවන්, scroll කරගෙන යන්නේ නැතුව. Try කරලා බලන්න
  6. Pundit

    පරණ දත් බුරුසු විසි කරන්නේ නැතුව තියාගන්න

    ඒක තමයි ලෝකෙ තියෙන හොඳම ක්ලීනින් ටූල් එක! :yes: ගෙදර තියෙන පුංචි පුංචි cleaning වැඩවලට ඒක ගොඩක් ප්‍රයෝජනවත්.වෙනවා
  7. Pundit

    සුබ දවසක් ඔයාල හැමෝටම.........

    ඔව් මේ ළමයා කියපු කතාව හරි
  8. Pundit

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? එකෙන්

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද ?
  9. Pundit

    ඔයා සරම ඇඳගෙන එළියට යනවද ?

    එළියට යනවනම් කොච්චර දුරක් යනවද ? ගේට්ටුව වටේ විතරද ? කඩේට යනවද ? නැත්තං town එකටත් යනවද ?
  10. Pundit

    අසාමාන්‍ය පෙනුමක් ඇති නව වඳුරු විශේෂයක්

    මේකේ හිටපු එකෙක්ද දන්නේ නැහැ
  11. Pundit

    ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

    ඇඳුම් පහකින් ඇත්තටම දවසකට ලක්ෂ ගණන් හොයන්න පුළුවන්ද ?
  12. Pundit

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    TFS හොඳ සයිට් එකක්
  13. Pundit

    ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

    උඹ කොහොමද දන්නේ උඹ හොඳ සිහියෙන් ඉන්නවා කියලා ? අපි කියන්න ඕනේ උඹ මොංගල් බුවෙක්ද නැද්ද කියලා :lol:
  14. Pundit

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    No contents