1. V

    රටම කැළඹෙයි, මාලිගෙ තනේ එළියට 🤯🤯🤯

    පොරගේ වයිපරේගේ ඒකක් ලීක් උනා නේද කාලෙකට කලින් ටික දවසකින් ඒක මිසින් ඒයා තමයි හැබැයි
  2. V

    AL අසමත් උනොත් වසර 12ක අධ්‍යාපනයක් නෑ ?

    ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන ගොඩක් අයට ආපු කේස් ඒකක්.. ගොඩක් AL අසමත් අයට ශිෂ්‍ය කාර්යය දර්ශනය නිකුත් කරලා තියෙන්නේ අවසන් වරට සමත් වසර සා පෙල කියලා.. සමහර අයට දොලහ ශ්‍රේණිය කියලා දීලා තියෙනවා.. දොලහ ශ්‍රේණිය කියලා දීලා තියෙන අයට ගැටලුවක් වෙන්නේ නෑ නමුත් සා පෙල කියලා දීපු අයට කේස්.. ඒතකොට ලංකාවේ...
  3. V

    Airport එකෙන් පාන්දර 4:30ට

    සේවා ප්‍රදේශයේ ඉන්නවා සුද්දො හෙනට උන් වාහන රෙන්ට් ඒකට අරන් ඒන්නේ
  4. V

    පාසැල් අස්වීමේ සහතිකය

    ඒතකොට මචන් 12 ශ්‍රෙණිය ලියලා තියෙන්නේ කොහොමද උ පෙල ෆේල් අයට ? උ පෙල පෙන්ඩින් අයට 13 ශ්‍රෙණිය දීලා තියෙනවා ඒ කහොමද ? දොලහ ශ්‍රේණිය කියන්නේ හිස් වසරක්ද ? හම් ------ Post added on 1678507245
  5. V

    මාසිකව ලක්ෂ 15ක ආදායමක් හිමි කෙල්ලෙක් බදින්න සෙට් උනා

    බෝට්ටුවකට ලක්ෂ 30 ක විතර බඩු දානවා ඒක පාර මුහුදු යද්දි බහුදින යාත්‍රා නෙවේද ?
  6. V

    පාසැල් අස්වීමේ සහතිකය

    විභාග නෙවෙයි බන් ලෝකයේ සම්මතයක් තියෙනවා නේද ලමයෙක් මෙච්චර කාලයක් ඉස්කෝලේ යන්න ඔන කියලා අන්න ඒ අධ්‍යාපන කාලය තමයි ඔතනට හරිනම් ලියන්න ඔන. අවුරුදු 13 හෝ 12 මට හරියටම මොකක්ද කියලා ශූවර් නෑ ඉමපච ------ Post added on 1678452529
  7. V

    පාසැල් අස්වීමේ සහතිකය

    ඒ පාර වෙන ඒකක්ද බන් පේනවනේ උන්ට හිතෙන හිතෙන ඒවා ලියන්නේ.. මට වීසා කරන කෙනෙක් කිව්වා ලෝක සම්මතයක් තියෙනවා කියලා වසර ගණනාවක් අධ්‍යාපනය ලැබුවා කියලා මට හරියටම මතක නෑ අවුරුදු 12 හෝ 13.. උ පෙල ෆේල් ඒකෙක්ට රට යන්න බෑ ලංකාවේ උන් ලියන විදියට ඒතකොට සාමාන්‍යපෙල කියලනේ ලියන්නේ ?
  8. V

    පාසැල් අස්වීමේ සහතිකය

    වීසා ඒකට බන් ලංකාවේ නම් මොකක් තිබ්බත් කමක් නෑ විසා ඒකට ------ Post added on 1678447195 උන්ට හිතෙන ඒවා දාන්නේ බන් ------ Post added on 1678447954
  9. V

    පාසැල් අස්වීමේ සහතිකය

    ඉස්කෝලෙන් ලිව්වා ඒ ලෙවෙල් නෑ නේද පිස්සෝ ඉන්නවා උන් දාන්න ඉඩ තියෙනවා ------ Post added on 1678444290
  10. V

    පාසැල් අස්වීමේ සහතිකය

    පාසැල් අස්වීමේ සහතිකයයේ සමත් වසරට 13 ශ්‍රේණියද 12 ශ්‍රේණියද දාන්නේ අපේ ඉස්කෝලේ ලියන්න ඉන්නේ අනධ්‍යන කාර්යයයමණ්ඩලේ ඒකෙක්ද කොහෙද ඌ ඌට හිතෙන ඒවා ලියනවා. උසස්පෙල දක්වා නියමිත පාසැල් කාලය ගිහිපු ලමයෙක්ට මොකක්ද දාන්න ඔන. ?
  11. V

    🔴 Japan යමු!

    මචන් ඔය වැඩෙන් ලංකාවේ ස්ටුඩන්ට්ලට ක‌ෙලවෙයි. සරණාගත වීසා ගන්න ඉස්සර වග‌ේ න‌ෙවෙ කියලා කියනවා බලන්න ප‌ොඩ්ඩක්
  12. V

    ශෝ මනි ‌ගැන උදව්වක්

    දැන් මචන් බෑන්ක් ඒකෙන් ද‌ෙනවනේ ල‌ෙටර් ඒකක් මෙ ගාන තියෙනවා කියලා ඒක ඒමිග‌ේ්‍රශන් ඒකට යවනවනේ ජපානෙන් ඒ ලෙටර් ඒක බෑන්ක් ඒකට ඊ්මෙල් කරලා ‌චෙක් කරලා ක‌ෙල්ලෙක්ට ව‌ෙච්ච වැඩක් ඒකි රිජෙක්ට්. ක‌ෙල්ලා යවලා තියෙන්නේ ඒඩිට් කරලා. බෑන්ක් ඒකෙන් කතා කරලා අහලා ක‌ොහොමද ඒඩිට් කරේ කියලා ම‌ෙහ‌ෙම ඒකක් ඇවිත් තියෙනවා කියලා
  13. V

    ශෝ මනි ‌ගැන උදව්වක්

    ම‌ේ පාර ඊමෙල් කරලා ස්ටේට්මමන්ට් ඒක ඒහෙන් බෑන්ක් ඒකට. බෑන්ක් ඒකෙන් ස්ප‌ොන්සර්ට කතා කරලා අහලා හැදුවෙ ක‌ොහොමද කියලා. ඒ යවන ස්ටේට්මන්ට් ඒක ඊමෙල් කරලා ඒහෙම චෙක් කරන්න පුලුවන්ද බන් ?
  14. V

    ශෝ මනි ‌ගැන උදව්වක්

    අපි සල්ලි අරගෙන තිබුන‌ොත් ම‌ොකද ව‌ෙන්නේ ? ඒක චෙක් වෙනවද ?
  15. V

    ශෝ මනි ‌ගැන උදව්වක්

    ඒතකොට මචන් මොකක්ද ඒමිග‌්‍රේශන් ඒක ඇඩ්‍රස් කරලා ල‌ෙටර් ඒකක් ද‌ෙන්නේ ? ඒකද ස්ටේට්මන්ට් ඒක :confused: ------ Post added on 1678032399

    No contents