1. Pundit

    අපේ ලංකාව ඇයි Fifa World Cup 2026 වල Play කරන්නේ නැත්තේ?

    පිටරට ඉන්න අය තමන්ගේ රට World Cup එකේ play කරනවා බලලා enjoy කරනකොට අපිට සිද්ද වෙලා තියෙන්නේ sofa එකේ ඉඳලා වෙන රටවල්වලට support කරන්න 😂 cricket නම් ok. හැබැයි football ගැන කතා කරොත් අපේ රට මොන වගේ තැනකද තියෙන්නේ ? ඔයාලා මේ ගැන හිතන්නේ මොකක්ද ?ඇයි අපිට qualify වෙන්න බැරි වුණේ ? funding නැද්ද ...
  2. Pundit

    මේ Forum එකේ Active Usersලා කී දෙනෙක් ඉන්නවාද?

    හෙලෝ සියලුම දෙනාට මම දැනගන්න ආසයි මේ forum එකේ active members කී දෙනෙක් ඉන්නවාද කියලා ? දවසකට හෝ සතියකට වතාවක් මේ forum එකට එනවා නම්, comment එකක් දාන්න! ඔයාලාගේ reply වලින් active community size එක ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්
  3. Pundit

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    එහෙමද ? මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. පුලුවන්නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එක pm කරන්න
  4. Pundit

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    උඹ කියන දේ එක පැත්තකින් හරි
  5. Pundit

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    ඒක මගේ කැමැත්ත හුත්තෝ :lol:
  6. Pundit

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    හිතන්න! ඔබේ ළඟම මිතුරෙක් ඔහුගේ wedding එකට විශාල මුදලක් වියදම් කළා කියලා, ඒ මුදලින් නිවසක් හදාගන්න, ව්‍යාපාරයක් පටන් ගන්න, හෝ ජීවිතයේ සැබෑ ආරම්භයක් කරගන්න තිබුණා. එහෙත් සමාජයේ බලපෑම, ඥාතීන්ගේ අපේක්ෂා, සහා "මිනිස්සු මොකද කියන්නේ" කියන බය නිසා ඒ මුදල එක රාත්‍රියකට ඔහු වැය කළා කියලා ඔබට හිතෙන්නේ...
  7. Pundit

    අද මම කතා කරන්නට යන්නේ ශ්‍රී ලාංකික සමාජය තුළ බොහෝ දෙනෙකුට දැනෙන නමුත් කවුරුත් හොඳට කතා නොකරන මාතෘකාවක් ගැනයි

    ශ්‍රී ලාංකික සමාජය Tattoo පිළිගැනීමට කොතරම් කාලයක් ගතවේවිද? ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් Tattoo දකින්නේ මෙහෙමයි "අනේ.ඕකට tattoo තියෙනවා... ඔය කොල්ලො හරියන්නේ නෑ" "ඒ ගෑණු ළමයා body එකේ tattoo දාගෙන." "Tattoo කාරයො ගාව ඉන්න එපා.. ඒ අය රස්තියාදු කාරයෝ " හිතන්න! ඔබේ ශරීරය ඔබේ කැමැත්ත. එත් ලංකාවේ...
  8. Pundit

    පළාත් සභා ක්‍රමය ඉවත් කළ යුතුද?

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය 65,610 sqkm පමණයි. සරලව කිව්වොත් ඉන්දියාවේ කේරළය පවා ශ්‍රී ලංකාවට වඩා විශාලයි! පළාත් සභා පවත්වාගෙන යාමට රටේ මුදල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා. පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, වාහන පළාත් සභා ගොඩනැගිලි, කාර්යාල වියදම් පළාත් ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩල වියදම් මේ කෝටි...
  9. Pundit

    Port City එකේ property එකක් කීයක් විතර වෙනවද ?

    ශ්‍රී ලංකාවේ අලුත්ම සහ ආකර්ෂණීයම නගර ව්‍යාපෘතියක් වන Port City Colombo ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා. Luxury apartment එකක්, Office space එකක්, Investment property එකක්. මේවායේ මිල ගණන් කොහොම වෙයි කියලා ඔබ හිතනවාද?
  10. Pundit

    පොඩි කාලේ අපි ඇත්ත කියලා විශ්වාස කරපු දෙයක්.

    පොඩි කාලේ බලපු Wrestling තරඟ ඇත්තටම රඟපෑමක් (script කරපු show එකක්) කියලා දැනගත්ත වෙලාවේ ඔයාට මොනවද හිතුනේ ? පොඩි කාලේ අපි wrestling බලපු විදිහ මොහොතකට මතක් කරලා බලන්න . ජයග්‍රහණ, ගහගැනීම්, අපි කැමති Wrestler ලා වෙනුවෙන් උද්යෝගයෙන් කෑගහපු හැටි. පස්සේ "මේක ඇත්තම Fight එකක් නෙවෙයි නේද?" කියලා...
  11. Pundit

    ඔබ මේ දක්වා සංචාරය කරලා තියෙන රටවල් මොනවද?

    ඔබ මේ දක්වා සංචාරය කරලා තියෙන රටවල් මොනවද ? ඒ රටෙන් ඔබ අරගෙන ආපු හොඳම මතකය මොකක්ද?
  12. Pundit

    කාර් එකක් ගන්න එක අද හීනයක් වෙලා

    ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් නිසා, බොහෝ තරුණයන්ට තමන්ගේම කාර් එකක් කියන්නේ ලොකු අභියෝගයක්. :( ඒත් කාර් එකක් කියන්නේ ගොඩක් අයට වාහනයක් විතරක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක්, මහන්සියේ ප්‍රතිඵලයක්, තමන්ගේ සාර්ථකත්වයේ සංකේතයක්. :) ඔයාට කවදාහරි තමන්ගේම කාර් එකක් ගන්න අවස්ථාව ලැබුණොත්, මුලින්ම...
  13. Pundit

    ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු

    ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු
  14. Pundit

    සිංදුවක් අහනකොට මතක් වෙන කෙනෙක් හෝ සිදුවීමක් තියෙනවාද?

    ඕනේ නම් Song එකේ නම විතරක් දාන්නත් පුළුවන්.
  15. Pundit

    ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත් ? පළවෙනියට යන්න කැමති රට මොකක්ද?

    ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත්, පළවෙනියට යන්න කැමති රට මොකක්ද?
  16. Pundit

    ඔයාගේ වයස කියන්න එපා

    ඒ වෙනුවට, ඔයා පොඩි කාලේ හැමදාම බලපු Cartoon එකේ නම Comment කරන්න
  17. Pundit

    Phone Gallery එකේ තියෙන, ඔයා කැමතිම ෆොටෝ එක Share කරන්න

    විස්තර කියන්න ඕනේ නෑ. Location එක කියන්න ඕනේ නෑ. Photo එක විතරක් දාන්නත් පුළුවන්. 😊 අපි මේ ත්‍රෙඩ් එක එක ලස්සන ෆොටෝ වලින් පුරවමු
  18. Pundit

    මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

    මැක්ඩොනල්ඩ්ස් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණා කියලා අපි හැමෝම දන්නවා. :) ඔයාගේ අදහස මොකක්ද? මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද? මේ ගැන මගේ පෞද්ගලික අදහස :- ඔව්. මැක්ඩොනල්ඩ්ස් වගේ ජාත්‍යන්තර ප්‍රසිද්ධ ආහාර වෙළඳ නාමයක් ශ්‍රී ලංකාවේ තිබීම හොඳ දෙයක් කියලා අපි හිතනවා. ඒකෙන් පාරිභෝගිකයන්ට තවත්...

    No contents