අද කාලේ එකම වැටුපෙන් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය side income එකක් හදාගන්න උත්සාහ කරනවා. Freelancing, online business, investing, tuition, content creation, delivery services වගේ විවිධ ක්‍රම තියෙනවා.
ඔබට side income එකක් තියෙනවද?
කොහොමද ඒක පටන් ගත්තේ?
පටන් ගන්නකොට...