Price එක කීයක් වගේ වෙයිද? PC නම් තව අවුරුදු 2කට වත් එන එකක් නෑ. PS5 එකක් ගන්න හිතාගෙන ඉන්නෙ මේකටම.
Danna ඉලක්කම් වලින් ටයිප් කරා නම් ඉවරයි නෙ Roman numerals නැතුවපොඩ්ඩක් පැටලුනා.![]()
Danna ඉලක්කම් වලින් ටයිප් කරා නම් ඉවරයි නෙ Roman numerals නැතුව
ඔය ගානටනම් ගන්න පුලුවන් වෙන එකක් නෑ බන්.AAA game ekak den $70 to $80 vitara wenawa. GTA 6 ekath adu gaanee oya prize eka wei. Premium editions thawath vedi kohomath.
150$Price එක කීයක් වගේ වෙයිද? PC නම් තව අවුරුදු 2කට වත් එන එකක් නෑ. PS5 එකක් ගන්න හිතාගෙන ඉන්නෙ මේකටම.
MM ekat gatta, thama chapter 3. A unata den hide and seek game ekak hambela eka gahanawaRDR2 eeye pereda thibba $15
RDR 2 අවුරුද්දකින් PC අවා අනිවා GTA 6 ලබන අවුරුද්දේ අවසානේ PC රිලීස් කරයි