Windows 8.1 සහ අලුත් software එකක්
ආසාවටත් එක්ක update පාරක් දැම්ම 8.1 එකට... හප්පා drivers එහෙම වැඩ නෑ... අවුල් සහගතයි... ඔයාලත් windows 8.1 එකට update කරගන්න ඉන්නවනම් පොඩ්ඩක් drivers එහෙම වැඩද කියල හොයල බලල update කරපල්ලා... 8.1 preview එකනේ තාම, ලගදීම bugs හදල release කරයි... එතකන් පොඩ්ඩක්...