Windows 8.1 සහ අලුත් software එකක්
ආසාවටත් එක්ක update පාරක් දැම්ම 8.1 එකට... හප්පා drivers එහෙම වැඩ නෑ... අවුල් සහගතයි... ඔයාලත් windows 8.1 එකට update කරගන්න ඉන්නවනම් පොඩ්ඩක් drivers එහෙම වැඩද කියල හොයල බලල update කරපල්ලා... 8.1 preview එකනේ තාම, ලගදීම bugs හදල release කරයි... එතකන් පොඩ්ඩක් හිටපල්ලා...
windows 8 භාවිතා කරන අයට තවත් අලුත් දෙයක් හදුන්වා දෙන්න යන්නෙ... සමහර අය මේ ගැන දන්නවත් ඇති... (windows 8 භාවිතා කරන අයට විතරක් නෙමෙයි windows 7, XP භාවිතා කරන යටත් පුළුවන් use කරන්න...)
මේකනම් windows 8 වලට තමා හුඟක් වැදගත් වෙන්නේ.. Start menu එක...
මගේ හිත ගත්ත feature එක තමා මේක... මම හිතන්නේ ඔයාලටත් මේකට ආසහිතෙයි...
මේකට අපිට apps install කරගන්න පුළුවන්, ඒ apps වල update එකක් වුනොත් අපිට ඒක pop-up notification එකක් වගේ පෙන්නනව ඉහත රූපයේ වගේ... fb, email account වලට අපිට මොනවහරි තියෙනවද කියල හැමවෙලේම site එකට ගිහින් ගිහින් බලන්න ඕනි නැහැ මේ දෙය හන්ද...
මේවගේ තව softwares තිබ්බට මේක අකර්ශනියයි මට හිතෙන විදිහට... ඔයාලට කොහොමවෙයිද දන්නේ නැහැ හැබැයි...
මෙච්චර දේවල් කිව්ව මේකේ name එක කිව්වේ නැහැනේ... POKKI තමා මේකේ නම... lol සහගත නමක් වුනාට... software එකනම් නියමයි... බලන්නකෝ try කරලා...
මෙය නැවත පලකිරිමක්නම් සමාවෙන්න...

බොහොම ස්තුතියි!
ජය වේවා හැමටම...
බුදු සරණයි!
බුදු සරණයි!