Dialog Number Help!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා උඹල කවුරුහරි ඉන්නවනම් dialog number එහෙක අයිතිකාරයාගේ විස්තර හොයාගන්න පුළුවන් කෙනෙක්... මට pm එකක් දාපන්... අදුරන කෙනෙක්ට msg එව එව කරදර කරන කරදරකාරයෙක්... number එක කාගේද කියල හොයාගන්නම ඕනි...අනිත් අය පුලුවන්නම් bump එකක්වත් දාගෙන යන්න...