1. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    ඈ බං, ඔය කෙල්ල උබ ඇරෙන්න වෙන කොල්ලෙක් දැකළම නැද්ද බං..? කොහොමත් උබට ඔය වයසෙන් බදින්න බෑ, හොර පාරෙන් මොකක්හරි කරගන්න පුලුවන්ද බලපං. උබලා දෙන්නා බදින්නෙත් Business එකේ තන්හාවට නෙහ්.. උබට Sure ද ඒකිව, වැරදිලා හරි උබව බැන්දොත්, ඒකි උබට හොදට සලක්යිද? උබලා දෙන්නට Business ගැන Idea එකක් තියෙනවද?
  2. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    තාත්තා දුන්නොත් විතරයි හම්බවෙන්නෙ. අනිත් එක උබ හොරට බැන්දා කියමුකෝ, උබ හිතනවද උබට Business එක පූජ කරයි කියලා.
  3. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    කතාවෙ ඉතුරුටික මෙහෙමද? ටික කාලෙකින් කෙල්ලව අත් ඇරලාදානවා.. [මෙහෙම කිව්වෙ මට පේනවිදියට උබට ලොකු Business එක විතරයි]
  4. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස.. මේකත් කියවපං පුලුවන්නම්.. විවාහයකට පෙර සිතා බලනු
  5. Lionzzz

    phone එකේ විස්තර හොයාගන්න ඕනද

    හුගක් හංගන්න පුලුවන් ඇප්ස් තියෙනව, ඒකට හැබැයි Phone එක Root කරන්න ඔන. Kidlogger නුත් හොදයි, ඒකට න්ම් Root ඕන නෑ..
  6. Lionzzz

    Sony Xperia Z2 marshmallow

    http://support.sonymobile.com/global-en/xperiaz2/software/ ලංකාවට තාම නැතුව ඇති.. මෙ Update එකේ, සිංහලත් තියෙනවලු නෙහ්. තා මාසයක් විටර යයි එන්න..
  7. Lionzzz

    Forever alone

    :lol::lol:
  8. Lionzzz

    INTERNET SPEED

    Dialog 4G Fixed
  9. Lionzzz

    Dialog Internet පැකේජ් help

    4G Connection එක 3G වලින් වැඩ කරන්නෙ නැ මචං. පුලුවන්න්ම් ADSL ගනින්..
  10. Lionzzz

    C# hElP

    1. Puluwan VWuS0Czj1jY 2. uba ahana ? ne pahadili na. mn hitanne uba ahanne (mn hiitanne uba use karanne sql server), eke Management studio eken ubata backup gahanna puluwan lesiyen ma. 3. Puluwan, krama 2 / 3kata me wade karanna puluwan. DB eka dedicated ip ekk thiyena thanaka host karala...
  11. Lionzzz

    giyata awlak nathda

    Aniwa
  12. Lionzzz

    giyata awlak nathda

    Invitation එකක් නැතුව යන්න එපා බං.
  13. Lionzzz

    ඉංජිනේරුවකු වු දිරියවන්තයා

    ජීවිතයට වැදගත් පාඩමක් කියාදෙන මහත්මයෙක්...
  14. Lionzzz

    She dumped him because he's Poor

    Sirawata
  15. Lionzzz

    Dirty Grandpa (2016) 18+ බැලුවද?

    Adoo, patta bn;)
  16. Lionzzz

    Pokemon

    උබලා බබාලා.... :angry:
  17. Lionzzz

    Pokemon

    :D ඔන්න ඔහොමයි මේ චරිත හැදුනෙ
  18. Lionzzz

    හොටෙල් course

    හුගක් Hotel Course කරන අය HRM Dip එකක් වත් අඩුමතරමෙ කරනවා මං දැකලා තියෙනවා..
  19. Lionzzz

    SMS send and recevied කරන්න පුළුවන් service site

    http://redoxygen.com/ https://www.clickatell.com/ http://srilankabulksms.com/

    No contents