1. Lionzzz

    SLT GB allocation!

  2. Lionzzz

    SLT GB allocation!

    Late Night Quota එකෙන් අඩු වෙනව කියල තමයි මං අහල තියෙන්නෙ.
  3. Lionzzz

    රුපියල

    Supiri
  4. Lionzzz

    ebay product Buying

    එහෙම එකක් නම් නෑ. කොචර උනත් වෙබ් කාඩ් එක use කරන්න පුලුවන් internet එකෙදි විතරයි (හොදකුත් තියෙනව, මේ හේතුව නිස සල්ලි දාන්නෙ අපිට මොනවහරි ගන්න ඕනි උනහම විතරයි,Card Data ඉස්සුවත් ලොකු හානියක් නෑ)
  5. Lionzzz

    මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

    උබ කරනදේම උබට කරොත්. පොඩ්ඩක් කල්පනා කරපං.
  6. Lionzzz

    හෙලෝ හෙලෝ 18+

    Patta ban...!!!
  7. Lionzzz

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    :lol: :lol: :lol: :lol:
  8. Lionzzz

    ලයිට්_ගෝඨාභය

    කොචර උනත් මචං ඔය වැඩේ න්ම් පට්ට...:yes::yes::yes:
  9. Lionzzz

    ගෑණිව අනිත් පිරිමින්ට දෙන පොරක්

    කී කෙස් එක කියන්නෙ මේකද බං?:nerd::nerd::nerd:
  10. Lionzzz

    Skin specialist

    මහරගමත් සිරා Dermatologist කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. විසිතර දන්න කෙනෙක් කියපං..
  11. Lionzzz

    SLT රවුටරයක් හරහා PC Share

    Roter eka natuwa karanna puluwan. Lan cable eka directly plug karala anith pc ekata, Dngle eka share kaanam hari. Windows 7 Lap 2ka nm meka karala tienawa
  12. Lionzzz

    Adsense Guide Sinhala

    වැදගත් ලිපියක් මචං. ඒත් කඩ්ඩෙන් බ්ලොග් කොටන එක තමා එපා වෙන වැඩේ.
  13. Lionzzz

    Donation by Fiverr club members

    පට්ට වැඩක් මචං. ජය වේවා..
  14. Lionzzz

    Best 4G Internet Solutions

    මෙහෙමයි මචං. උබ ඉන්න පැත්ත එක්ක ඔක්කොම වෙනස් වෙනවා. ඉන්න තැනත් එක්ක දාපං. එතකොට ටිකක් Accurate Results ගන්න පුලුවන් වෙයි
  15. Lionzzz

    lanka bell

    ලංකාබෙල් එකත් දැන් ගේමට බැහලා වගෙ...
  16. Lionzzz

    Gps.....

    මෙහෙමයි මචං. City Guide එක මං පාවිචි කරනවා. කොළබ අවටනම් ටිකක් Shape ඒත්, POIs Update වෙනවා අඩුයි. MAP එකේ හුගක් පාරවල් ලකුණු කරලා තියෙනවා. හැබැයි මචං මං හිතං හිටියට වඩානම් හොදයි. Sala Map එකත් හොදයි කියනවා. ඒක ගැනනම් මං හරියටම දන්නෙ නෑ. තව, උබ පොඩ්ඩක් http://garminlanka.com/ හොයලා බලපං.
  17. Lionzzz

    Wela Wife

    ප්‍රශ්ණයක් නැති තැන, ප්‍රශ්ණ දාගන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ. ඕනමනම් හැදුවත් කමක් නෑ. ළමයි 2/3 දෙනෙක් ඉන්න එක හොදකුත් තියෙනවා.
  18. Lionzzz

    Table Fan Blade ගන්න තැනක්

    අයියෝ. පිටකොටුවටම යන්න ඕනද? Shit .දෙහිවල, නුගෙගොඩ කිට්ටුව නැද්ද බං. Anyway Thankx for the info
  19. Lionzzz

    බ්ලු_ෆිල්ම්ස්

    Good Advice machan...!!!
  20. Lionzzz

    Table Fan Blade ගන්න තැනක්

    මගේ Table Fan එකේ පෙත්ත (Blade) එක කඩලා ගියා. අලුතින් Table Fan එකක් ගන්නෙ නැතුව Fan Blade එකක් දාලා Shape වෙන්න කරගන්න ඕන. ප්‍රශ්නෙ මේකයි. කොළබ අවට මෙවා ගන්න තැනක් දන්නෙ නෑ.. දන්නෙ කෙනෙක් හෙල්ප් එකක් දීපංකෝ.. දෙහිවළ, නුගේගොඩ අවටින් ගන්න පුලුවන් නම් පට්ට..

    No contents