1. Lionzzz

    2015 ජනප්‍රියම දේවල් ටිකක්

    "සුදු වෑන්" න්ත් එකතු වෙන්න ඕන මචාං.
  2. Lionzzz

    Samsung Galaxy S7, Galaxy A9 & the HTC One X9 Leaks

    https://youtu.be/qDiSdwyVdK0 Link : https://youtu.be/qDiSdwyVdK0 Source : Android Authority
  3. Lionzzz

    එන්රික්ගේ ෂෝ එක ගැන පලවූ අදහස්... පට්ට බං

    Superb..!!! අඩෝ. සුපිරි. මට හිතෙන විදියට, Enrique Iglesias ගෙ Case එකත් එක්ක, 2015 ම Summarize කරලා. පට්ට..
  4. Lionzzz

    ATM Charges free_බෑන්කු

    NTB [Nations Trust Bank] එකේ නම් ATM FREE
  5. Lionzzz

    Ebay item delay?

    මාත් Item 3ක් දැම්ම, 2ක් ආවා. අනිත් එක තාම නෑ. මගුල.
  6. Lionzzz

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    උබේ Usage එකටනම් Rs 5000 ක් උනේ, ගෙවපං ඒක. නැත්නම් උබ අපහු Dialog මොකක් හරි ගන්න ගියොත්, උබට ඔය 5000 ට වඩා වියදම් වෙනවා. අනිත් එක, Dialog එකේ Speed එක වැඩී SLT 4G වලට වඩා.
  7. Lionzzz

    Smart Phone එකක් ගන්න උදව්වක්

    Reviews වල බැලුවහම නම්, Samsung Galaxy S6 Series එක, දැන් තියෙන හුගක් , Flag Ship Devices වල්ට වඩා හොදයි කියල තමයි කියන්නෙ Ex : cam. [මන් ගාව Samsung Core Prime LTE එකක් තියෙනවා. ලොකු Case එකක් නෑ.] නැත්නම් ඉතින්, Steve Jobs [Apple] තමා
  8. Lionzzz

    Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද?

    Life Mobile එකෙ Company warreanty ත් තියෙනවද. ?
  9. Lionzzz

    Love පස්නයක් උදව් ඕනා

    සොරි වෙන්න ඕන. මෙචර වෙලා කියෙව්වා. කොහොම හරි, ප්‍රශ්නේ, හොද ව්දියට විසදිච්ච එක ගැන සතුටුයි,. ජය වේවා.
  10. Lionzzz

    Love පස්නයක් උදව් ඕනා

    ඔය වගෙ කෙල්ලො ඉන්නවා බං. ඒ වගේම, කොල්ලට පණ වගේ ආදරය කරන එවුනුත් ඉන්නවා.
  11. Lionzzz

    Love පස්නයක් උදව් ඕනා

    කෝකටත් ටිකක් හොයපන්, මොකද ඒකිට සමහර විට බල කලාද දන්නේ නෑ, Batch එකෙ එවුන්.කොල්ලො දෙන්නා විතර නම් පොඩි Case එකකුත් තියෙනවා. මොකක් කරන්නත් ටිකක් හොයපං. නැත්නම්, නැති ගිනි ඇවිළෙන්න පුලුවන්.
  12. Lionzzz

    Viber Android App Help

    එකම No එකට Viber Phones දෙකක් තියෙන්න පුලුවන්, දෙකක් හෝ ඊට වැඩි ගානක්. ඒත් Answer කරන්න පුලුවන් එකකින් විතරයි. හැබැයි, Answer කරාට පස්සෙ, වෙන Device එකකට Same Account එකෙ Transfer කරන්න පුලුවන්.
  13. Lionzzz

    Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද?

    Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද? මචං. Life Mobile කියල Pot එකකින් , Ikman එකේ Ads දාලා තියෙනවා. මෙතනින් Phone ගත්ත එකෙක් ඉන්නවනම් කියපං.. Web Site : http://lifemobiles.lk/ Life Mobiles 210/10, Airtel Market, Main Street, Colombo 11.
  14. Lionzzz

    Peo tv da hoda Dialog da

    ඩයලොග් එක.. මං දන්න තරමින් Peo TV අවුල් ලු..කොහොමත් SLT එකෙ Service අවුල්.
  15. Lionzzz

    අක්කාගේ_වැඩ

    පට්ට
  16. Lionzzz

    Download youtube videos

    සරළව Download කරන්න නම් Youtube Video එක තියෙන Page එකට ගිහින් එකෙ Youtube Link එක ඉස්සරහට ss එකතු කරපන්... Ex Original : https://www.youtube.com/watch?v=YqeW9_5kURI After : http://ssyoutube.com/watch?v=YqeW9_5kURI :):)
  17. Lionzzz

    Nude Art Photography by Me (Kasun Shanaka)

    photos tika ela. creative
  18. Lionzzz

    සමනල සංධවනිය ( A Butterfly Symphony ) Sinhala Film DvD Rip

    මේ Link එකත් හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. උබ මගුලක් කතා කරනවා. පුලුවන්නම් Torrent එකක් හදලා Seed කරපන්.
  19. Lionzzz

    Aluth kollek elakiriyata awoooo.....

    Welcome machan...

    No contents