ATM Charges free_බෑන්කු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    තමන්ගේ කාඩ් එකට අදාල බැංකුවෙන් නැතුව වෙන බැංකුවකින් ගන්නකොට කොහොමත් වැඩිපුර කැපෙනවා බං...... :yes:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    මචන්ලා මට පොඩ්ඩක් කියපන්කෝ වෙන බෑන්කු ATM වලින් සල්ලි ගද්දි charge වෙන්නෙ නෑති බෑන්කු මොනවද කියලා. මගේ ඔක්කොම accounts තියෙන්නේ HSBC මම නිතරම සල්ලි ගන්නව ATM වලින් ඒත් වෙන බෑන්කුවල, හෑම පාරම රුපියල් 50ක් කෑපෙනවා මට එපා වෙලා තියෙන්නේ. :(


    NTB [Nations Trust Bank] එකේ නම් ATM FREE