Galaxy S7 එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ
Samsung සමාගම ඔව්න්ගේ නවතම Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ මාර්තු මස 11 වනදා කියල තමයි ආරංචි වෙන්නේ. නව තාක්ෂනය පිලිබඳ අවදියෙන් ඉන්න ඔබ දැනටමත් දන්නවා ඇති Galaxy S7 එකේ features මොනවද...