Pen එකක් ගන්න help එකක් ඹ්නි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Pen එකක් ගන්න help එකක් ඹ්නි

    මාත් ගන්න හිතුවා 128 gb pen එකක්. දැනට 8gb ekai, 32gb ekakui තියනවා.128gb එකක් ගන්න එක ප්‍රයෝජනයක් වෙයිද.
    දැනට option 3k තියෙනවා.

    1.sandisk ultra fit 128gb usb 3.0
    මේක රත් වෙනවා කියනවා. seen එක අැන්නද? Durability කොහොමද
    http://www.ebay.com/itm/SanDisk-USB...495399?hash=item1ea2fccce7:g:MowAAOSw9N1V0-wh
    Rs.4380
    sandisk-128gb-ultra-fit-usb-flash-drive.jpg

    මේ ගානට වටිනවද

    2.sandisk ultra fair 128gb usb 3.0
    http://www.ebay.com/itm/201511783656?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
    sandisk-128gb-cz73-ultra-flair-usb-30-flash-drive-upto-150mbs.jpg

    User experience තියනවද.
    Rs. 4800
    මේ ගානට වටිනවද. මේකත් රත් වෙන කතාවක් තියෙනවා.අැත්තද බන්

    3.kingston 128gb datatraveler usb 3.0
    http://www.ebay.com/itm/KINGSTON-DA...356045?hash=item4d1591c34d:g:tBMAAOxy3zNSlJK8
    20-239-768-TS

    User experience තියනවද
    Rs 5700
    ගනන් වැඩිම මේක. ගෙවන ගානට වටිනවද?


    Help me guys....
    Bump වත් දාගෙන යමන්
    Rep දෙනු ලැබේ.........


     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sandisk-128gb-cz73-ultra-flair-usb-30-flash-drive-upto-150mbs.jpg


    යුස් කරලා තියනවා මම.
    එහෙම රත් වෙන්නේ නෑ බන්.
    පට්ට පෙන් එක ඕක.

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජී.බී 16 එහාට ආපු පෙන්වල ධාරිතාව වැඩි වෙද්දි ගොඩක් සොලොව් වෙනවා පෙන් , ට්‍රාන්සෙන්ඩ් 16ජීබී එක තමයි දැනට මට හම්බුනු හොඳම එක. 16ජීබී වලින් එහාට යන්න හිතෙනවානම් පොර්ටබල් හාර්ඩ් එකක් ගන්න
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජී.බී 16 එහාට ආපු පෙන්වල ධාරිතාව වැඩි වෙද්දි ගොඩක් සොලොව් වෙනවා පෙන් , ට්‍රාන්සෙන්ඩ් 16ජීබී එක තමයි දැනට මට හම්බුනු හොඳම එක. 16ජීබී වලින් එහාට යන්න හිතෙනවානම් පොර්ටබල් හාර්ඩ් එකක් ගන්න

    Mn gawa dnta sandisk ultra 32gb ekak tynwa.eke nm echchra aulak na
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Nano eka rath wenawa godak,2nd Sandsk eka nam awlk na wage,oya 3rd kngston eka hodai thaiwan eka,oya sellegn mama pen 15kta eha arn tynawa ,okage pen slow,Kngston china ewanne u,,samahar welawata thaiwan ewanawa,ebay eke pen price aduma okage,okata ebay accont 4k tynawa,,e account 4nma sell karwaa Pen,,godak welawata ewana ewa slow,
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ubata ona Pen eka PAttama Speed ,durable wadima pen ekk nam ganin SandisK extreme kiyla ekk tynawa,,1st in USB drive Ranks
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Transcend,sandisk කියන බ්‍රෑන්ඩ් දෙක තමයි හොද බං කිංස්ටන් එකට වඩා , මගෙනම් මෙමරි කාර්ඩ්ස් ඔක්කොම sandisk , පෙන් Transcend.. කිසිම අවුලක් වෙලා නැහැ , කිංස්ටන් එවායේනම් අවුල් ආවා අම්බානකට ..
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මාත් ඔකේ තියෙන පලවෙනි එක ගන්න කියලා බෑලුවේ. මගේ macbook එකේ space මදි. රත් වෙන සීන එකක් කලින් දෑනන් හිට්යෙ නෑ:baffled::baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Transcend,sandisk කියන බ්‍රෑන්ඩ් දෙක තමයි හොද බං කිංස්ටන් එකට වඩා , මගෙනම් මෙමරි කාර්ඩ්ස් ඔක්කොම sandisk , පෙන් Transcend.. කිසිම අවුලක් වෙලා නැහැ , කිංස්ටන් එවායේනම් අවුල් ආවා අම්බානකට ..

    Magenm ehema na.mn gaththa sandisk ultra 32gb ekak.eke speed nm gnna deyak na.mage kingston 8gb eka eeta wada speed