මේක්අප් නොදාපු හොලිවුඩ් නිලියන්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේක්අප් නොදාපු හොලිවුඩ් නිලියන්

    a77eZ62_700b.jpg

    අන්තිම ෆොටෝ එක අදාළ නොවේ :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Jessica Alba නම් සිරාවටම ලස්සනයි

    ලතින් කෙල්ලෙක්නේ බන් එකයි...

    සුද්දියෝ නම් මේකප් නැති උනාම මුනේ කළු තිත් පේනවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙයාල මේකප් නැතුවත් ලස්සනයි. වෙනසකට තියෙන්නෙ මේ රටවල නිළියො මේකප් දැම්මට සාමාන්‍ය කෙල්ලො පාරෙ යනකොට දාගෙන යන්නෙ නෑ. ඒ උනාට මාරම ලස්සනයි. ලංකාවෙ කොළඹ පැත්තෙ ඉන්නව කෑල්ල වෙන්න හදන මේකප් තට්ටු ගනන් දාපු කෙල්ලො. මෙළෝ රහක් නෑ. ලංකාවෙ මේකප් නොදාපු උන් ඇති ගොඩේ ගම් වල. උන්ව දැක්කම ඕක්කාරෙට එනව.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මෙයාල මේකප් නැතුවත් ලස්සනයි. වෙනසකට තියෙන්නෙ මේ රටවල නිළියො මේකප් දැම්මට සාමාන්‍ය කෙල්ලො පාරෙ යනකොට දාගෙන යන්නෙ නෑ. ඒ උනාට මාරම ලස්සනයි. ලංකාවෙ කොළඹ පැත්තෙ ඉන්නව කෑල්ල වෙන්න හදන මේකප් තට්ටු ගනන් දාපු කෙල්ලො. මෙළෝ රහක් නෑ. ලංකාවෙ මේකප් නොදාපු උන් ඇති ගොඩේ ගම් වල. උන්ව දැක්කම ඕක්කාරෙට එනව.

    සුද්දියන් පිළිබද #Specialist :lol:!!!