1. Ryan08

    International school යන කොල්ලෙක් ආච්චිව මරලා නේද ? 🤣

    සොත්ති උපාලි ගෝනවල සුනිල් බැද්දේගානේ සංජීව මාකදුරේ මදුෂ් පොඩි් ලැසී සේරම රජයේ පාසල් වලට ගිය උන්
  2. Ryan08

    Mata Angoda matak wenawa

    Bump
  3. Ryan08

    පැතු බෝදියකින් නිවන් දකින්නට ලැබේවා.. සාදු සාදු සාදු

    අපි ඉස්කෝලේ යන දවස්වල නම් බස්වල වන්දනාමාන කරනවා තියා හුස්ම ගත්තෙත් මාර ගේමක් දීලා උබලට දැන් සැප වැඩියි 😂😂😂
  4. Ryan08

    විවාහය ගැන

    Bump
  5. Ryan08

    මේ මොකක්ද ? ඇයී මේ

    එවන් අසිරිමත්..... See more
  6. Ryan08

    නත්තල් සීයට ලියුමක් ලියන්න යන්නෙ

    කොහොමද එහෙම හෝදන වෙලාවක උබලගේ බල්ලට අහුවෙලා ඕක ගේ වටේ හරි ගම වටේ උස්සන් දිව්වොත් 😂😂
  7. Ryan08

    කම්මැලි මිට්ටනි - උබලටත් මේ වගේද?

    ඒ කියන්නේ ඉපදුන පළාතට මිණිපහණක් නේද??
  8. Ryan08

    උදව් ! මචං

    Bump
  9. Ryan08

    තට්ට රැප්... තද තද බ්‍රෝ...

    කන්න බොන්න දෙන්න බැරිකමට හයක් හතරක් නොතේරෙන දරුවෝ ඇදගෙන ඇවිල්ලා මහණ කරන ඒකෙ විපාක. උන් ලොකුවෙලා සමාජයෙන් නඩත්තුවෙන ගමන් වැදුම් පිදුම් ලබන ගමන් පොඩිකාලේ ඉදන් උන්ගේ හිත්වල ගොඩනැගිච්ච පීඩනය මෙහෙම පිටකරනවා.
  10. Ryan08

    ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

    පට්ට සතුටුයි මචෝ. දුවට අපිත් සුබ පැතුවා කියපන්.
  11. Ryan08

    Dialog නම් එපා උණා

    හපොයි ☹️
  12. Ryan08

    60 කට phone එකක්

    Bump
  13. Ryan08

    වැල බලලා මෝල කරවෙලා

    මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එකාට නම් දෙයියන්ගෙම පිහිටයි අනිත් එක මෙහෙම උදාර මවකගේ සෙවනේ ඇතිදැඩි වෙච්ච දුවෙක්ට කරගහන්න මොනතරම් නම් කරුමයක් කරලා තියෙන්න ඕනද??
  14. Ryan08

    ඉන්දියන් උන් ඇයි ලංකාවට God's Own Country කියන්නේ youtube comments වල

    බුදුහාමුදුරුවෝයි රහතන් වහන්සේලයි ධාතුයි සිතුල්පව්වයි අරකයි මේකයි නෙවෙයි බං God's Own Country කියන එකෙන් අදහස් කරන්නේ ලස්සන රටක් කියන එක

    No contents