මගේ වයිෆ්ගේ දෙමව්පියන්ට නම් ලොකුවට දෙන්න කියලා දේවල් තිබුනේ නෑ ඒ අයගේ කැමැත්තෙන් දෙන්න හදපු දේවල් පවා මම එපා කියලා නැවැත්තුවා.අද අවුරුදු වීසි හතරකට පස්සේ දැන් ආපහු හැරිලා බලද්දී ඒ දෙමව්පියන්ට හරිනම් මම දෑවැද්දක් දෙන්න ඕන කියලා හිතෙනවා බං අවංකවම. අපි ලංකාවේ නැතත් මට පුළුවන් උපරිමයෙන් මම ඒ...