ඊයේ මම දුවව university එකට ඇරලවලා එද්දී පාර අයිනේ වාහනේකට වැදිච්ච නරියෙක් වැටිලා හිටියා බං මම අයිනට කරලා නවත්තලා බැලුවා පණ තියෙනවද කියලා ඒත් මැරිලා. උගේ මුණ මතක්වෙද්දී තාමත් මට අවුල් ඉතිං මගේ අතින් වෙච්ච නැති දෙයක් මට එහෙම දැනෙනවා නම් උබට කොහොම ඇත්ද කියලා මට හිතාගන්න පුළුවන්. උබ හිතලා කරපු...