1. NEMISIS

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙහෙම දේකුත් තියනවා බන් ෆ්‍රී දුන්න පලියටම මිනිස්සු ඇඩ් දාන්නෙත් නැහැ සල්ලි ගත්ත පලියටම ඇඩ් අයින් කරන්නෙත් නැහැ හොදම උදාහර තමයි autolanka සහ topjobs මේ දෙකම සල්ලි ගන්නවා ඒත් වාහනයක් හරි ජොබ් එකක් හරි හොයන්න හදනකොට මුලින්ම මතක් වෙන්නෙ ඔය දෙක. අනිත් එක ඔය දෙකේ සල්ලි දිල ඇඩ් දාන නිසා ඇඩ් ශුවර්...
  2. NEMISIS

    ASE & SE Android Developers.

    හොද කම්පැනි එකකින් එහෙම දෙන්නේ නැහැ. මාස 6ක් ඉන්ටර්න්ශිප් ඉදලා තව මාස 6ක එක්ස්පීරියන්ස් තියනවා නම් SE ඉල්ලන්න පුලුවන්. එහෙම නැතුව ඉන්ටන්ශිප් ඉදලා සහ වැඩ කරපු සේරම එක්ස්පීරියන්ස් එක මාස 6නම් SE ඉල්ලන්න බැහැ (උබ ලංකාවෙ හොදම කැම්පස් එකක එකෙක් නම් ඉල්ලපන්, උන්ට SE දෙනවා ඒත් හැමතිස්සේම නෙවෙයි) එහෙම...
  3. NEMISIS

    Impreza කතා වස්තුව . . .

    එල එල පට්ට අනිත් ඒවත් එනකං බලං ඉන්නේ
  4. NEMISIS

    ASE & SE Android Developers.

    It depends on many things, such as Your skill level, your institute (only if you are a fresh graduate), company..etc. Generally, ASE : 20K to 50K+ SE : 30K - 120K+ Technology (in this case Android) does not make any big different for ASE and Trainee positions.
  5. NEMISIS

    මදුරෝ කනවෝ..

    සමහරවිට උඹ රස ඇති අයඩෙක්ස් පොඩ්ඩක් ඇදුම් වලින් වැහිලා නැති තැන් වල ගාපන් එකෙක්වත් කන්නේ නැහැ
  6. NEMISIS

    OutDoor_Wifi Access_Point

    ඉතින් බන් wfi කියන්නේ two way communication එකක් නේ ඕකෙන් කිලොමීටර් 15ක දුරට ට්‍රාන්ස්මිටි වුනාට ඕකෙන් ඉන්ටෙනෙට් ගන්න නොමල් ෆෝන්/ලැප්/ටැබ් වල ඒ තරම් දුරට ට්‍රානස්මිට් වෙන්නෙ නැහැ නේ. එහෙම බැලුවම වැඩ කරන එකක් නැහැ. එහෙම වැඩ කරන්න නම් ඔය වගේම ඩිවයිස් දෙකක් ඕන වෙයි. අර ලින්ක් එකේ තියන එක නම්...
  7. NEMISIS

    ELECTRONIC WADDO HELP

    මචන් මේකට ඔය ලැප්ටොප් පවර් සප්ලයි වලින් දීලා හරි යන එකක් නැහැ ඕකට හොද SMPS (ස්විච් මෝඩ් පවර් සප්ලයි) එකක් හොයා ගත්තා නම් හරි. ලැප් සප්ලයි එකත් ස්විච් මෝඩ් තමයි ඒත් ඕකට අදින කරන්ට් එක දෙන්න ඒක හරි යන්නේ නැහැ ඒකයි හේතුව.ගොඩක් ලැප් පවර් සප්ලයි වල තියෙන්නේ 50W වගේ ඒක ඕකට මදි වෙයි. මෙහේ කොලිටි SMPS...
  8. NEMISIS

    ELECTRONIC WADDO HELP

    ගොඩක් ලැප්ටොප් පවර් සප්ලයි වලින් 80W ගන්න බැහැ. අඩුවට තියෙන ඒවයින් කොහොමත් බැහැ. මට හිතෙන විදියට කරන්න තියන හොදම විදිය 24 - 0 - 24 වගේ තියන ට්‍රාන්ස්ෆෝමරෙයක් අරගෙන පවර් සප්ලයි එකක් හදා ගන්න එක. ගේමක් නැතුව 80W ගන්න පුලුවන් වෙයි. චයිනීස් ලැප් පවර් සප්ලයි වලට වඩා රිලයබල් වෙයි. මොකද්ද කරන්න හදන්නේ...
  9. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    ඔවු බන් එපා වුනා. තව ලිවුවේ නෑ ඔය ත්‍රීවිල් වල එන්ජින් එකට යකඩ තහඩු වලින් හදපු කවර් එකක් තියනවා ඒකට අත් දෙකම පිච්චිලා ඒවයේ කැලැල් යන්නෙත් නෑ බං. මේ බුවාලන්තේ පාරවල්වල මොන බොඩි කිට්ද බං. මම මගේ FD4 එක කොලඹ පදින්නෙත් කොයි වෙලේ යට වදීද කියලා. ඔෆිස් එකේ කාර් පාක් එක ඇතුලට දාන්නේත් පැත්තට හෙන ගේමක්...
  10. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    කටු වගේ සීන් දෙක තුනක් තියනවා ලියනවා ලියනවා කියලා හිටියට ලියන්න උනේ නැහැ දැන් මේ ලියන්න කියල ගත්තා අද ලිවුවේ නැත්තං ලියන්න වෙන්නේ නැති තරමට වැඩ තියනවා කරන්න. වැඩ කිවුවට වැඩම නෙමෙයි බුක්ෆෙයා ගිගින් ගත්තා පොත් තොගෙයක් අවුරුද්ක් විතර කියවන්න වෙයි වගේ. කොම්පියුටර් අතෑරලා මේ දවස් වල හැම ෆ්‍රී වෙලවකම...
  11. NEMISIS

    Whatsapp magic????

    ඕක Alpha Channel එකක් තියන png file ekak ඉමේජ් එකේ සමහර තැන් ට්‍රානස්පේරන්ට් විදියට හදලා තියෙන්නේ. whatsapp eke චැට් ඩිලිවරි ස්ටේටස් එක අනුව ඒ චැට් එක පෙන්නන බබල් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා එතකොට අර ඉමේජ් එකේ ට්‍රාන්ස්පේරන්ට් කොටස් අතරෙන් බැක්ග්‍රවුන්ඩ් කලර් එක පේන්න ගන්නවා එතකොට...
  12. NEMISIS

    පිටකොටු~ගිහින්~ආවා

    අඩේ මට නං අලුත් ට්‍රැෆික් ප්ලැන් එක සිරා. අනිත් එක ඕක කලින් කියලා තිවුනා නේ කෙරන විදිය. වෙනදට විනාඩි 40ක් යන එක ඊයෙ විනාඩි 15ටත් අඩුවෙන් ඔෆිස් එකට ආවා
  13. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    මම නම් සදර්න් හයිවේ එකේ බොහෝ විට සතියකට සැරයක් යනවා දැන් ඒකෙ හැම පාලමක්ම බැහැලා මතක ඇතුව පාලම් ලග ස්ලෝ කරන්න ඕන නැත්නං බඩුම තමයි. ඔය බැහැපු තැනක ස්පීඩ් ගියොත් ඒ බැහැපු තැනදි කාර් එකේ රෝද පාරෙ නෙවී නේ තියෙන්නෙ පොඩ්ඩක් උඩින් නේ ඒ වෙලාවට කන්ට්‍රෝල් නැහැ නේ. ඒ වගේ තැන්වල 100 ත් වැඩියි මට තේරෙන...
  14. NEMISIS

    NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මු

    ගිහින් තියනවා ඒ දවස් වලම.සම්පූර්ණ 12 දෙනෙක් හදට ගිහින් තියනවා. මිනිස්සු එක්ක යානා 6ක් හදට ගිහින් තියනවා. පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.
  15. NEMISIS

    Lap1 hinge එක කැඩිලා..

    යකඩ එකක් නං තියෙන්නෙ ගොඩක් වෙලාවට වෙන්නේ සක්‍රීන් එකේ යට පැත්තේ තියන යකඩ ප්ලේට් එකෙන් ගැලවෙන එක (ඕක නිකං ස්පොට් වෙල්ඩ් වගේ සීන් එකකින් හයි වෙලා තියෙන්නේ). මම එහෙම වෙච්ච එකක් ඉපොක්සි ග්ලූ එකකින් ඇලෙවුවා එක පාරක් ඒක ඊට පස්සෙ ගොඩක් කල්(ආපහු කැඩුනා කියලා මට දැනගන්න ලැබුනේ නැහැ, යාලුවෙක්ගෙත්...
  16. NEMISIS

    Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය හඳුන්වš

    බලං ඉදපන් ඒක නං එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි ඒ මේ හෙතු නිසා Google, Amazon, Facebook තුනේම කම්බයින් revenue එක ඇපල්එකේ revenue එකට වඩා අඩුයි iPhone revenue එක විතරක් සම්පුර්ණ මයික්‍රොසොෆ්ට් revenue එකට වඩා ලොකුයි iPad revenue එක ෆේස්බුක් revenue එක වගේ 3ගුණයකට වඩා ලොකුයි ඇපල් එකෙ අතේ තියන...
  17. NEMISIS

    බොම්බිලි කරවල සහ කුණු ගඳ

    යකූ මගෙත් ආසම කෑමක්
  18. NEMISIS

    150,000 කට විතර

    තව කීයක් හරි දාලා මැක්බුක් ප්‍රෝ 13inch රෙටිනා එකක් ගනින්. අනිත් එක උබ ඔය ගාන දීලා ගන්නේ මොනා කරන්න බලාගෙනද කියලා කිවුවොත් කට්ටිය ගැලපෙන උත්තරයක් දෙයි
  19. NEMISIS

    TESLA Model X

    ඔව් යකෝ 0 to 60(miles per hour) in 3.2sec. කාර් වුනත් කීයද තියෙන්නේ මේ තරම් ඇකසලරේශන් එකක් තියෙන
  20. NEMISIS

    iPHONE Sinhala Radio

    ela ela, patta app eka. ad ekakut click kara :P

    No contents