1. NEMISIS

    Apple Devices

    ipad mini දැනට වර්ශන් දෙකක් එනවා iPad Mini 2 (A7 CPU) iPad Mini 4 (A8 CPU, Touch ID) මේ දෙකේම ස්ටෝරේජ් එකයි(16GB to 128GB) කනෙක්ටිවිටි එකයි(WiFi Only or WiFi + Cellular) අනුව ගාන වෙනස් වෙනවා mini 4 එක ටිකක් සපීඩ් දෙකේම ඩිස්ප්ලේ එක ගොඩක් දුරට එකයි උඹේ බජට් එකට සෙට් වෙන එක ගනින් මෙතනින් කම්පෙයා...
  2. NEMISIS

    Apple Devices

    Abans BT Options Future Wrolds iPhone/iPad නම් ඩයලොග් එකෙත් තියනවා
  3. NEMISIS

    A4Tech Mouse Help

    ඕක යුනිටි එකේ ගොඩක් තැන් වල තියනවා 450ක්ද කොහෙද වෙන්නේ මගෙත් ෆේවරිට්ම මවුස් එක ඕක තමයි ඕක ලොකු නිසා අත ටේබල් එකේ වදින්නේ නැතිව මවුස් එක යූස් කරන්න පුලුවන් ඒකයි මම ඕකට කැමති.
  4. NEMISIS

    2.87 from USA

    2.87 from USA
  5. NEMISIS

    C# shinhala Translator

    මෙතන තියනවා UCSC කන්වර්ටර් සෙරටම ලින්ක් අදාල එක බලලා ඒකේ JS බලපන් එතකොට තේරෙනවා මොකද කරන්න ඕන කියලා. කලින් ලින්ක එක යුනිකෝඩ් වලට මෙතන තියනවා ෆොන්ට් කන්වර්ටර් වලට ලින්ක් http://ucsc.lk/ltrl/services/feconverter/
  6. NEMISIS

    Sri Lankan Bus Thug Life : New Vedio

    කොහෙද යකෝ හෙඩ් ලයිට් එක ගැහුවම නවත්තන්න කියලා නීතියක් තියෙන්නෙ අරෑ වැරදි කීයක් කරලාද අතන ඔවටේක් කරන්නේ.වාහනේ එකා හරියට තමන්ගේ පැත්තෙ යනවානේ උගේ කිසිම වැරැද්දක් නැහැ
  7. NEMISIS

    C# shinhala Translator

    ට්‍රාන්ස්ලේටර් එකක්ද ට්‍රාන්ස්ලිටරේටර් (සින්ග්ලිශ් වලින් ටයිප් කරාම සිංහල වෙන එකක්) ද? ට්‍රාන්ස්ලේටර් එකක් නං සෑහෙන්න අමාරු වැඩක්. බලපං ගූගල් සිංහල ට්‍රානස්ලේටර් එකෙත් ඇකියුරසි එක කොච්චරද කියලා ට්‍රාන්ස්ලිටරේටර් එකක් නං පැය දෙකයි මෙන්න මේක Inspect කරලා මේකේ ජාවාස්ක්‍රිප්ට් එක බලාගෙන ලියපන්...
  8. NEMISIS

    මේ සතාගේ නම මොකක්ද

    අපි කියන්නෙත් කතුරා කියලා තමයි අපිට කරදරයක් නැති සතෙක් ඒත් තද කරලා ඇල්ලුවොත් එහෙම ඔය පස්සෙ තියන කෑලි දෙකෙන් අපේ හමට විදින්න ට්‍රයි කරනවා ඒක රිදෙන්නෙ නැහැ ලාවට තමයි දැනෙන්නෙත් අහිංසක සතෙක්. පරන පොල් අතු වල එහෙම සෑහෙන්න ඉන්නවා ඕකුන්
  9. NEMISIS

    Mid_2015_MacBook_Pro රිවීව්

    ලංකාවේ Authorized resllers ලා ඉන්නවා (Abans, BT Options, Future World) උන් රෙපෙයාර් කරනවා උන්ගෙන් වොරන්ටි එක්ක ගන්න පුලුවන්. මගේ යාලුවෙක්ගේ මැක්බුක් එකේ ඩිස්ප්ලේ එකේ පැච් එකක් ඇවිත් අබාන්ස් එකෙන් අලුත් ඩිස්ප්ලේ එකක් දාලා හදලා දුන්නා දවස් තුනයි ගියේ හැබැයි ඒක අබාන්ස් එකෙන්ම ගනිපු එකක් ඔවු දැනට...
  10. NEMISIS

    Mid_2015_MacBook_Pro රිවීව්

    ඉදපන් බෝඩිමට ගියපු ගමන් දාන්නම්
  11. NEMISIS

    Mid_2015_MacBook_Pro රිවීව්

    හරියටම ලක්ශ 3ක් වගේ වෙනවා(මෙහෙන් ගත්තොත් ඊට වඩා වැඩි ඇති) දැන් තව පොඩ්ඩක් වැඩි ඇති ඩොලර් එක වැඩි වුන නිසා
  12. NEMISIS

    Mid_2015_MacBook_Pro රිවීව්

    MacBook Pro Mid 2015 Review. පොඩි රිවීව් එකක් දාන්න කියලා හැදුව. රිවීව් එක දාන්නෙ මැක්බුක් ප්‍රො මිඩ් 2015 මොඩල් එක ගැන.දැනට මාසයෙක් වගේ යූස් කරා ඒ කාලෙදි මට හිතුන දේවල් ටික තමයි මේ දාන්න හදන්නේ.මුලින්ම ස්පෙක් එක බලලා ඉමු. මේක අගල් 15ක රෙටිනා ඩිස්ප්ලේ එකක් තියන ලැප් එකක් රෙසොලූශන් එක...
  13. NEMISIS

    iPhone 6s Anandtech review!

    ඉතින් බං උන් දාලා තියෙන බෙන්ච් වලින් මේකයි තව කීපයක් ඇරුනම iPhone එකේ බෙන්ච්මාක් ඊලගට තියන ෆෝන් එකට වඩා සෑහෙන්න උඩින් නේ තියෙන්නේ.සමහර ඒවයෙ ඊලගට තියන ෆෝන් එකේ ස්කෝර් එකට වඩා දෙගුනයක් විතර අයිෆෝන් එක ස්කෝර් කරලා තියනවානේ. අන්තිමට උන් SOC එකට කියලා තියනවානේ දැනට ෆෝන් එකක තියන හොදම SOC එක කියලා...
  14. NEMISIS

    නෙලිල්ල

    මෙහෙම දේකුත් තියනවා උන් ඩිප්ලෝමා කරලා උපාධි ලෙවල් කොලිෆිකේශන් ඉල්ලන එක වැරදියි දෙන එකත් වැරදියි.උන් ඩිප් එක කරලා උපාදියට කොලිෆිකේශන් හදාගෙන හරියට ඒක ගන්න ඕන පිකට් කරලා අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව ගහපු එක සම්පූර්ණ වැරදයි. සමස්තයක් විදියට බැලුවොත් මේ රටේ ඉන්න සෑහෙන තරම් උගත් එවුන් ටිකක්...
  15. NEMISIS

    "වන්නි මෙහෙයුමට" යහපාලනෙන් කේස් ද බන් ?

    Agreed, once we had to integrate intractable (move and rotate) simple 3d model (created with Blender) in to a iOS Application, its just a simple thing compared to game, but it took hell of a time and effort, to complete as expected. If logos are The problem why they can't create their own logo...
  16. NEMISIS

    හොදම ගේම් එක (Best Game)

    COD Blackops 1 (Best game storyline i ever played) Far Cry 3 Infinity blade 1,2,3 (Beset mobile game series i ever played, and still playing)
  17. NEMISIS

    iphone 6s buying help...

    Offcial සයිට් එකෙන් චෙක් කරපන් ඊට වඩා ශුවර් තැනක් නැහැ නේ https://checkcoverage.apple.com/ මෙහේ ෆෝන් ගෙනෙද්දි කස්ටම් එකෙන් කඩලා බලනවා පිටින් තියෙන පොලිතින් එක මෙහේ ගහනවා ගොඩක් එවායේ. ඒක නිසා තමයි රෙපියුටඩ් තැනකින් ගන්න කියන්නේ වොරන්ටි එක්ක ඔය පොඩි ගානේ ලාබෙ බලන්නෙ නැතුව. ලංකාවෙ රීසෙලර්සලා...
  18. NEMISIS

    JAVA වැඩ්ඩො වරෙන්කො බං. Assignment එක කරගන්න බෑ බං

    මෙහෙම එසයිමන්ට්/ප්‍රොජෙක්ට් කරලා වැඩක් නැහැ බන්. අන්තිමට ඔහොම කරපු සේරම තමන් කරා කියලා CV වල දාලා ඉන්ටවිව් වලදි පජාත වෙලා හෙන ලොකු සැලරි ඉල්ලලා දුන්නෙ නැති වුනාමත් මෙතනම ඇවිත ත්‍රෙඩ් දානවා. අනික CV වල දාල තියන සේරම දෙවල් ගැන අහනවා මම නම් දාල තියන පොඩි දේත් විස්තර කරලා අහනවා බැරි වුනොත් ඇඩෙනකම්...
  19. NEMISIS

    iphone 6s buying help...

    ස්ටොක් රොම් එක රූට් කරලා තියෙන්නෙ, කරන්න තියන ගොඩක් දේවල කරලා දැන් එපා වෙලා තියෙන්නේ. CM එකක් දැම්මා ගූගල් ප්ලේ එක වැඩ කරන්නෙ නැතිවුනා ආපහු ස්ටොක් එකම දැම්මා
  20. NEMISIS

    iphone 6s buying help...

    මගේ ලගත් නෙක්සස් 5 එකක් තියෙන්නේ බන්. ටොරන්ට් ඇප් එකයි එයාඩ්‍රොයිඩ් එකයි රන් වෙද්දි ක්රෝම් එකේ වෙබ් පේජ් එකක් බලා ගන්න බැරි තරමට ස්ලෝ වෙනවා, සූම් සහ ස්ක්‍රොලින් අජූත වෙනවා ඒ වෙලවට සිරාවට පොලවෙ ගහන්න හිතෙනවා. ලොකු ෆයිල් එකක් ෆෝන් එකෙන් කම්පියුටරේට කොපි කරන අතරතුරේදි ස්ලෝවෙනවා. ලොලිපොප් වලදි තමයි...

    No contents