ඊයේ පොර කතාවක් කලා.... වික්ටර් අයිවන් කීවලු ජනවාරි 8 මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුනා... ඒත් ලැබුනේ පොද වැස්සක් විතරයි කියල...
සිරා කියනව ඒක පොද වැස්සක් උනාට එයා ඒක දකින්නේ මල් වැස්සක් විදියටලු...
ඇමතිවරු 30 කින් කරගෙන යන්න පොරත් කැමතිලු.... ඒත් එහෙම කරොත් ආණ්ඩුව වැටෙනවලු... (වරදාන නොදුන්නොත්)...