1. G

    කාඩ් එකෙන් Pay කරනකොට කඩ වලට අය කරන ගාස්තුව.

    තව ‌‌හ‌ොර වැඩක් තමයි 0% ඉන්ට‌්‍රෙස්ට් ක‌්‍රෙඩිට් කාඩ් එකට දෙනව කියල බෑංකින් ෆී කියල ගානක් කපනව. බැංකුව‌ෙ න් ඇහුවම එහෙම එකක් නෑ කිව්ව. :lol:
  2. G

    කාඩ් එකෙන් Pay කරනකොට කඩ වලට අය කරන ගාස්තුව.

    liberty plaza eke shop karana ewunut oya wadema karanawa.
  3. G

    Best Neurosurgeon In Sri Lanka?

    bump
  4. G

    🚨 Doctor Help Urgent 🚨

    Ow. Habai hodai. Loku scene wadiya na. Leddunwa huran kanne na
  5. G

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    Just kidding.. I mostly drive on flat, so for the occasional hill/slope I never bother.
  6. G

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    I Just put it on D and hope for the best :lol:
  7. G

    🚨 Doctor Help Urgent 🚨

    Dr. Sobitha Atygala hodai
  8. G

    බඩ අඩු කරගන්න බාධාකරන මිත්‍යා මත

    Bryan Johnson local version. #Punnakku method
  9. G

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    පෙනවනෙ ටාගට් යූස බෙස් එක කොහොමද කියලා 😅🥳
  10. G

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    Ithin mokatada maka basonta denne mehe dealership ekak thiyeddi. Me wahana price karala thiyenne honda competitive widiyata. Lokuwata market bahina ekak na. Mata 2nd hand market walata wada watinne reliability eka. Eka gana mukut kiyanna kal wadi thaama.
  11. G

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    Adinne nathi driving melo rahak nathi wahanayak oka. BYD nagala yai kiyala hithenawa mehe market eke. Balamu..
  12. G

    Best VOG for normal delivery

    All popular doctors are very busy so you will get less attention and get ready to waste a lot of time cuz they are not punctual.
  13. G

    කරපු වැඩක්

    Site eka images thiyenawa nam delete karala dapan. It passe css wage file unlink karapan. Ita passe aru ubata kiyayi issue eka. Uba nodanna widiyata hitapan. Ita passe kiyapan troubleshooting ekak karanna wenawa issue eka hoya ganna kiyala. Ubat wade tika tika adapan aru salli denakan. Ethakota...
  14. G

    GITI Tyres කොහොමද?

    Subbed
  15. G

    දෙමාපියන් බලන්නම ඔනේ කතාවක්

    හදපු එවුන් කියන්නෙ එහෙමයි බං. මේක බලපං https://variety.com/2025/artisans/news/adolescence-one-take-episodes-netflix-1236339292/
  16. G

    දෙමාපියන් බලන්නම ඔනේ කතාවක්

    මේකෙ එපිසෝඩ් එක අරං තියෙන්නෙ එක කැමරා ශොට් එකකින් නේද? පැයක් එකදිගට වරද්දන්නෙ නැතුව රගපානව නලුවො ටික. පිස්සු හැදෙන දක්ශතාවයක්. මේවගේ ලස්සන තාත්වික කතාවක් බැලුවෙ නෑ ලගකදි.
  17. G

    ප්‍රෝබයෝටික් බොන මිටි සින්හලුනේ...

    ඔව් බං. 5000ක් වගේ වෙන්නෙ. පෙති 30යි. පුලුවන් තරම් manufature date ලග එකක් ගනින් නැත්තම් වැඩක් නෑලු.

    No contents