අවුරුදු 13ක ලමයෙක් කරන මිනීමැරුමක් වටා ගෙතුනු කතාවක්. කොටස් 4ක මිනිසීරිස් එකක්.
බලමු බලමුView attachment 248351
අවුරුදු 13ක ලමයෙක් කරන මිනීමැරුමක් වටා ගෙතුනු කතාවක්. කොටස් 4ක මිනිසීරිස් එකක්.
මේකෙ එපිසෝඩ් එක අරං තියෙන්නෙ එක කැමරා ශොට් එකකින් නේද? පැයක් එකදිගට වරද්දන්නෙ නැතුව රගපානව නලුවො ටික. පිස්සු හැදෙන දක්ශතාවයක්. මේවගේ ලස්සන තාත්වික කතාවක් බැලුවෙ නෑ ලගකදි.
හදපු එවුන් කියන්නෙ එහෙමයි බං. මේක බලපං https://variety.com/2025/artisans/news/adolescence-one-take-episodes-netflix-1236339292/එහෙම එකක් නෑ. අපිට පේන්නේ නැති තැන් වලින් ට්‍රාන්සිෂන් වෙනවා.
එහෙම එකක් කරලා තියෙනවා කියලා පෝස්ට් එකක් දැක්ක.එහෙම එකක් නෑ. අපිට පේන්නේ නැති තැන් වලින් ට්‍රාන්සිෂන් වෙනවා.
@Heshan Daminda මම අදහස් කරේ. ෆුල් එකම එක ශොට් එකෙන් අරන් තියෙනවා කියලා දැක්ක කියලා.එහෙම එකක් කරලා තියෙනවා කියලා පෝස්ට් එකක් දැක්ක.