1. slash4u

    මේක අද සෙට් උනේ, අමුතු ආතල එකක් තියනව.

    Matath den tika dawasakata kalin set una. Mea tikema reata ahanawa....
  2. slash4u

    Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

    Thiyenawa... Lassana mathaka... .
  3. slash4u

    Yeah it's cold... .

    Ah, in that case couldn't agree more :)
  4. slash4u

    Yeah it's cold... .

    Agree... In here, not to convince but just to get a glimpse of like-minded souls... .
  5. slash4u

    Yeah it's cold... .

    Yeah..
  6. slash4u

    ... .

    අවුරුදු දහ, පහලොවකින් ඇසුරු නොකල අතීතයකට, එක තප්පර දෙක තුනකින් ගෙනියන අපූරුව... .
  7. slash4u

    ... .

  8. slash4u

    මේ වගේ ඒව තව තියේනං දාපල්ලකො

    මේක දැක්කහම මතක් උනේ. ඒ දවස් වල එනිග්මා විශුවල් දාලා මියුසික් දාලා සින්හල සිංදුවක් තිබ්බා නේද රනිදුගෙ හරි ඉරාජ්ගෙ හරි ඒ දවස් වල කාගේ හරි. යූටියුබ් තිබ්බා දැන් හොයන්න මතක නැහැනෙ...
  9. slash4u

    කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

    ඔව් බ්‍රදර්. 2010 ආපු එකක් උනාට ඩිස්ප්ලේ එක AMOLED. කැම් එක Carl Zeiss optics. කැමරාවේ ෆ්ලෑශර් එකත් එල් ඊ ඩ් නෙමෙයි, Xenon. කොළිටි ෆොටොස්... .
  10. slash4u

    කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

    නොකියා N8 එකක් දැනුත් තියෙනවා වැඩ කරන... .
  11. slash4u

    මේ ගම්මානෙන් ගියේ ඔබ මා ... ශ්‍රී හැදු ගී..........

    පුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
  12. slash4u

    ❤️❤️ටැමිල් සින්ඳු❤️❤️

    Meka dekalama mathak una mea sinduwa. Saralai sundarai... .
  13. slash4u

    කේ.ජී. කරුණාතිලක පොත්

    Matath ehema arries thibba podi kaale. Ea dawas wala Libry dekakata bedila hitiye. KG ge mul Tarzan poth tika keepa serayak kiyawala patta gahala hitiye. Ea unata aluthen aawa poth ea pusthakala wala thibbe nehe. Town eke poth kadeka veeduru show case ekaka daala thibba dawasak Tarzan saha...
  14. slash4u

    What are your most Nostalgic Songs ever?

    Uda daala thiyena godak ewa kaalen kaaleta ahala thiyenawa. Set wela thiyenawa. Meaka nam ehuwe aurudu bara gaanakin passe.. Daala thiyena ewa godaka bedichcha mathaka godai but this hit me hard... . ------ Post added on 1751308962
  15. slash4u

    අපේ කාලෙ ගීත

    <3 ------ Post added on 1747764246 ------ Post added on 1747764405
  16. slash4u

    😮යකෝ චිනේ මාර දියුණූ යි නේ බන් 😱⭐

    Ahalawath thibbe nethi dewal tikak denagaththa, Thanks!
  17. slash4u

    PETTAH Shops Thread

    Heta pettah wala 2nd, 3rd street wala kada wahalada?
  18. slash4u

    පල්ලි වයිබ් එකට ආස හිතුනා

    Anthimata hitapu gf ekka anthimama kaale giya thenak meaka. Mea photo tika dekala ea atheetheth mathak una.. api dennama bauhdha. Nikan aasawata methana balanna giye. Amuthuma vibe ekak denuna mathakai methana... .

    No contents