Yeah it's cold... .

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..

    හොඳටම වැහැලා පායපු රෑක... කලින් වැස්ස වැස්සේ වැහි බි‍ංඳු තාම ගස් කොළ වලින් වැටෙන සද්දේ ලාවට ඇහෙන ගමන්, ඒ වැහි බිංඳුම කාමරේ ඇඳ ලග ජනෙල් වීඳුරුව දිගේ හිමීට පහළට ගලා ගෙන යනව දකින ගමන්, උණු කෝෆි කෝප්පයක් තොල ගාගෙන මේක අහන් ලස්සන අතීත මතක ගොනු අතරෙ ටිකකට අතරමං වෙද්දී... .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    200.gif
     
    • Like
    Reactions: slash4u

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    ජනේලයෙන් එහාපැත්තේ පේන වැස්ස එහෙම නැත්නම් හිම තමන් ආසම සිංදුවක් උණු කෝපි කෝප්පයක්. ඒක මාරම මාර හැගීමක්. කාටවත් විස්තර කරලා කියන්න බැරි දුකක්ද සතුටක්ද කියලා තෝරාගන්න බැරි අමුතුම හැගීමක් ඒක. හැබැයි සිංහල සිංදුවකින් තරම් මට ඒ හැගීම වෙන භාෂාවකින් දැනෙන්නේ නෑ. මේ අද හවස මම එහෙම විදපු සිංදුවක්.අහලා බලපල්ලා වෙනස්ම රහක්

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    ජනේලයෙන් එහාපැත්තේ පේන වැස්ස එහෙම නැත්නම් හිම තමන් ආසම සිංදුවක් උණු කෝපි කෝප්පයක්. ඒක මාරම මාර හැගීමක්. කාටවත් විස්තර කරලා කියන්න බැරි දුකක්ද සතුටක්ද කියලා තෝරාගන්න බැරි අමුතුම හැගීමක් ඒක. හැබැයි සිංහල සිංදුවකින් තරම් මට ඒ හැගීම වෙන භාෂාවකින් දැනෙන්නේ නෑ. මේ අද හවස මම එහෙම විදපු සිංදුවක්.අහලා බලපල්ලා වෙනස්ම රහක්

    Fatta mcn
     
    • Like
    • Love
    Reactions: slash4u and Ryan08

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    ජනේලයෙන් එහාපැත්තේ පේන වැස්ස එහෙම නැත්නම් හිම තමන් ආසම සිංදුවක් උණු කෝපි කෝප්පයක්. ඒක මාරම මාර හැගීමක්. කාටවත් විස්තර කරලා කියන්න බැරි දුකක්ද සතුටක්ද කියලා තෝරාගන්න බැරි අමුතුම හැගීමක් ඒක. හැබැයි සිංහල සිංදුවකින් තරම් මට ඒ හැගීම වෙන භාෂාවකින් දැනෙන්නේ නෑ. මේ අද හවස මම එහෙම විදපු සිංදුවක්.අහලා බලපල්ලා වෙනස්ම රහක්

    Yeah..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    Nostalgia is subjective
    Everyone's experiences are differ
    So do not convince others to feel what you feel
    🥂