අයහපත් යහපලකයිනි,
එදා ජනවාරි 8 වෙනිදා 50% වැඩි පිරිසකගෙන් 20% පමණ ජනතාවක් සිරිසේන ඇතුළු ඔබගේ පිලට චන්දයක් දුන්නේ, ඔබලා අවුරුදු කිහිපයක සිට සාක්ෂි තිබෙන බව පවසමින් ජප කරපු මන්තරයක් වෙන "රාජපක්ෂ රෙජීමය ඉන්නේ හොරු, රාජපක්ෂ රෙජීමය ඉන්නේ එතනෝල්කාරයෝ, මිනීමරුවෝ etc." වැනි සාක්ෂි සමග පවසන බව...