පේන විදිහට සංධානය විතරක් නෙමෙයි
පේන විදිහට සංධානය විතරක් නෙමෙයි ශ්‍රීලනිපයත්
මහින්ද මහත්තයාට
එන බවකුයි පෙනී යන්නේ.
ඇයි මම එහෙම කියන්නෙ? මෛත්‍රීපාලත් එක්කම ශ්‍රීලනිපයෙන් පැන්න මෛත්‍රීපාලගේ හොඳම හිතවතෙක් වන එස් බී නාවින්න එජාපෙට එකතු වුණා.
අනික් අතට
ශාන්ත බණ්ඩාර, ශෙහාන් සේමසිංහ...