1. gman187

    Empornium

    Mage rank එක Good Perv bn. Invite privileges naha. BTN, PTP නැද්ද? දෙකේම invite forum වල emp invite have
  2. gman187

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    HiFi කවදාද පටන් ගත්තේ මචන්, ලංකාවේ පුළුවන් ද?
  3. gman187

    HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

    Thank you මචන්. 🔥 Power user කෙනෙක් නෙවෙයි තවම mchn. Invite කරන්න තවම බැහැ 😕
  4. gman187

    HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

    සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD) Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න. 👍
  5. gman187

    රට යන්න කලින් කරන්න ඕන දේවල් ටික

    (phone) Charging cable එකක් hand luggage තියා ගන්න.
  6. gman187

    Dubai inna un warella

    Sanjeewa Marasinghe ද මචන්? නැත්නම් වෙන කෙනෙක් ද?
  7. gman187

    Tehran season 2 පටන් ගත්තා..සුපිරි

    සිරාවටම මරු series එක!
  8. gman187

    කබඩ් එකේ යතුරු නැති වෙලා

    මොකක්ද cupboard එකේ brand එක.
  9. gman187

    රත්තරන් මිල අඩු වෙන්නෙ ඇයි ?

    Sure ද මචන්. Gold tikak tiyenawa, විකුණ ගන්න බැලුවේ. අළුත් අවුරුද්ද ට passe මුකුත් වෙනසක් වෙන්නේ නැති වේවිද gold price eke?
  10. gman187

    IOC තෙල් මිල ඉහළට

    Euro 3 එකත් වැඩි වේවි නේද mchn?
  11. gman187

    Chromecast with Google TV වෝල්මාට් ඩීල් $39

    Presto recommend කරන්න පුළුවන් ද mchn. Kalin use කරලා tiyenawada?
  12. gman187

    Questions Best internet package for download 30GB?

    Mobitel 3 hour package එක වටිනවා mchn. මට නම් 4.00am විතර activate කරාම පැය 3 ට 70gb වගේ සෙට් වෙනවා. (60/= + tax) GB එකක cost එක under 1Rs.
  13. gman187

    Dialog 5G අනාගතේ අදයි! මොටයි!?

    Machan Malabe දැන් 5G OK ද එතකොට? ඕනම 5G enabled phone එකක් use කරන්න පුළුවන් ද නැත්නම් Dialog eken support කරන model ටික විතරද? එහෙම ඇහුවෙ මම use කරන OnePlus 8t එක dialog supported devices වල නැති නිසා.
  14. gman187

    Micheal Holding vs Brian Close (Whispering Death) 1976

    The best Cricket related documentry ever!
  15. gman187

    කැ" වැඩක් කලා මට..

    online බඩු ගන්න කොට sure නැති දෙයක් Order කරලා ගත්තම, unbox කරද්දී Phone එකෙන් video එකක් කර ගන්න eka වටිනවා දැන් නම්.. එච්චර charter අපේ එවුන් ගෙ වැඩ 😔
  16. gman187

    Red Notice (2021)

    Shang Chi IMAX version eka release වුණා!
  17. gman187

    පරණම මෙම්බර්ස්ල

    Joined : Feb 23, 2007 වැඩිපුර කරේ නම් Watcher වගේ බලන් හිටපු එක තමයි 😁
  18. gman187

    දම්රෝ ඉවරද බන්?

    ලොකු damege එකක් තමයි, නමුත් Damro එකට තියෙන assets වල හැටියට මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි මචන්.
  19. gman187

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    Damro වගේ after sale service එකක් දෙන company තිබෙද්දී ඔය වගේ මෙලො රහක් නැති තැන් වලින් බඩු ගන්න එපා මචන්.

    No contents