අපි කොහොමද ඒවා අඳුරගන්නේ?damroo eke made in Thailand/ indonesia
thiyenawa
මට මේක මතක් වුනා.Frontline staff එකට අමතලා වැඩක් නෑ බන් එහෙනම් අඩුම ශෝරූම් මැනේජර් වත් අල්ලගන්න ඕන

Brand New විදිහට?Softlogic awl bn dan - un godak refurbished ewa genalla mehe sell karanawa

Sony or Lgඅඩෝ මාත් ගන්න ගියෙ ඕක, හොඳ වෙලාවට ගත්තෙ නෑමට ගන්න හොඳ අඟල් 43 ටීවී එකක් කියහන්කො
Damro gankinkosoftlogic ඇරුනම වෙන ගන්න තැනක් නෑනෙ කොහොමත්
මම සිංගර් එකෙන් ගත්තේ..... උන් මට වොරන්ටි දෙන්න ඒ වර්ගෙන් ටීවී නෑ.... ඊට වඩා අලුත් එක තියෙනවා 15දාහක් වැඩිපුර ඉල්ලුවා..... මම බැන්නා මට ඒ අලුත් වර්ගේ ඔප්ෂන් වැඩක් නෑ..... කලින් තිබ්බ එකේ ඔප්ෂන් හොදටම ඇති කියලා. දවස් දෙකයි ගියේ.... තුන් වෙනි දවසේ ඒ අලුත් මොඩල් එකෙන්ම ටීවී එකක් ගෙදරටම ආවේ.....!! කීයක්වත් නොගෙවම.....!!Frontline staff එකට අමතලා වැඩක් නෑ බන් එහෙනම් අඩුම ශෝරූම් මැනේජර් වත් අල්ලගන්න ඕන

only solution at the momentAne mnda ban balan giyama lankawata ennema kunu godawal ne
Phone, Laptop, Tv kadila ekko awl kiyala post kochchra fb elakiri watenwada
Api maha karuma jathiyak ban