මේ ටයිම් ඒකට Yes FM පට්ට!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Koththu kade wage 80,90 wala country music ahapan

    එහෙම බෙදාගෙන නෑ මචං. සෙට් වෙන ඕන එකක් අහනවා. උඹ මෙයාලගේ සින්දු අහල තියෙනවද. රොක් වුනාට උබට සෙට් වෙයි.














     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    මමත් Red FM අහන්නෙ වාහනෙ යද්දි බං. කම්පියුටර් එකේ වැඩ කරද්දි Spotify තමයි. ඒත් සිංදු තෝර තෝර ඉන්න එක ටිකක් කරදර නිසා, ලගදි මගේ පරන රේඩියෝ යාළුවව පිහිදලා කරලා ආයි වැඩට ගත්තා. :love:

    hcbGtiX.jpg
    ado nice bn. oldschool :love:
     
    • Love
    Reactions: Kolama