මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

    අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

    14519732_1119595991409792_998165238302128312_n.jpg

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපන් Taisei Corporation සමාගමට ලබා දී ඇත.
    මංතීරු හතරකින් සමන්විත කිලෝමීටර් 32.5 ක් දුරැති තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේය.

    මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමකට පිරිනැමීමත් අරමුදල් මූලාශ්‍රය සඳහා ජපන් බැංකුවක් තෝරා ගැනීමත් ජපන් තානාපති කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අතර සිදුව ඇති රහස් ලිපි හුවමාරුවක් මඟින් මෙරට ප්‍රභූ පුද්ගලයකු බරපතළ මූල්‍ය අපරාධයක් සැලසුම් කර ඇති බව පෙනී යන්නේ යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.
    2015 වසරේ දෙසැම්බර් මස අට වන දා කැබිනට් අනුමැතිය හිමි වූයේ කිලෝමීටර් 6.5 බැගින් මාර්ගයේ ඉදිකිරීම් කොටස් කර දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනකුට අදාළ ඉදිකිරීම් පවරා දීමටය. ඒ සඳහා තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවන්ට මහා භාණ්ඩාගාරය මැදිහත් වී දේශීය හෝ විදේශීය බැංකුවලින් මූල්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කරමින් ජපන් Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5 ක සමස්ත දුර ප්‍රමාණයම ඉදිකිරීම් කටයුතු ආවරණය කිරීම සඳහායි.

    මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා Taisei සමාගම නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයයි. එම සමාගමට අමතරව ජපන් තානාපති කාර්යාලය විසින් Penta – Ocean Construction, Wakachiku Construction යන සමාගම් දෙක ද නම් කර තිබිණි. ජපන් තානාපති කාර්යාලය අදාළ සමාගම් නම් කිරීමට හේතු වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්චි ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියකි.

    එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.

    එම ඉවත් වීමත් සමඟ Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30% ක වැඩි වීමකි.

    ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලන්සු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් Taisei සමාගම සමත්ව නැත. ජපන් Taisei සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් මූලාශ්‍රය ලෙස තෝරාගෙන තිබෙන්නේ ජපානයේ Mitsubishi බැංකුවයි. එම බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණණුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමට ලබා දී ඇත්දැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සමාගම ‘ලන්සු බැඳුම්කරය’ තැන්පත් නොකිරීම හේතුවෙන් ගැටලුවක් පැනනැගී ඇති බවයි.

    අදාළ ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් සභානායක මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු කියා සිටියේ අදාළ ටෙන්ඩරය ජපානයේ Taisei සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගනුදෙනුව සම්බන්ධව මැදිහත්ව ඇති බවයි.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::growl::growl::growl::growl::growl::growl::growl:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තමයි නියම අගය ලැබිල තියෙන්නෙ මම හිතන්නේ....
    මේව බලන්න නොයිද රොටි කරවෙලා ගියානේ....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Japanese construction company

    I am not sure how this contract is granted to TAISEI, or is there any underhand payments to anybody. But I know one thing about Japanese companies. They are the least corrupt companies on earth, and always keep the highest standard in any industry, whether it's civil, mechanical electrical or electronic.
    There are few classic examples of their quality of work, like parliament, j'pura hospital, rupawahini, and penta ocean and wakachiku combined to build a fishing harbour somewhere down south (May be kirinda) and numerous other projects.
    If I got the power to do this project, I'll let TAISEI do it regardless of 30% more budget, for the sake of better quality, less corruption and most modern techniques .
     
    • Like
    Reactions: monson

    :oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මහින්ද හැංගි හැංගි කරපුවා මුන් එළිපිට කරනවා.
    කවද්ද බන් අපෙ රට ගැන අපි ගැන හිතන පාලකයෙක් පත්වෙන්නෙ ?? මන් හිතන්නෙ එහෙම එවුන් පත්වෙන්නෙ නැති වෙයි නේ ?? ඉතිං එකට හොඳම විසඳුම තමා තමන්ගෙ වැඩක් බලාගෙන තමන්ගෙ දියුණුව තමන්ම කරගෙන බැරිම තැනක් ආවොත් මෙ රටෙන් කොහාට හරි චුත වෙලා ආතල් එකෙ වෙන රටකට ගිහින් පදිංචි වෙන එක . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44

    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අලුත් ආඬුව පත් කරන්න එරොප්පේ උන් සප් එක දුන්නට, එරොප්පේ උන් නෙමෙයිනේ ආන්ඩුවේ ඉන්නේ.. ලන්කාවේ උන්මනේ. ඉතින් ඒ කාලෙත් ගැහුවා දැනුත් ගහනවා. හෙට පිපෙන උනුත් ගහනවා. ඒකේ වෙනසක් නැ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.
    බොරුවට තව company දාගන්නේ තරගකාරිත්වය වැඩි කරලා tender එකේ ගාන අඩු කරගන්න. ඒක ගොඩක් වෙන දෙයක්.

    එම ඉවත් වීමත් සමඟ Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30% ක වැඩි වීමකි.
    engineer estimate එකට ලේසියෙන් වැඩක් කරන්න බෑ. ගොඩක් වෙලාවට ඊට වඩා ගානක් යනවමයි. විශේෂයෙන් government වැඩ වලදී engineer estimate එක වරදිනවා වැඩියි. ඒකට වඩා වැඩි උනාට quality එකට, වෙලාවට වැඩ වෙනවනම් tender එක එහෙම කෙනෙක්ට යන්න පුළුවන්. අනික මේකේදී අන්තිමට ඉන්නෙත් එක company එකක් නිසා compare කරන්න දේකුත් නෑනේ.

    ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලන්සු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් Taisei සමාගම සමත්ව නැත.
    මේක ලොකු case එකක්. tender bond එකක් ඉල්ලලා තියෙද්දීත් ඒක දීල නැත්නම්, කොච්චර හොද company එකක් උනත් වැඩක් නෑ tender එක reject වෙන්නම ඕනේ. දීලා තියෙන්නේ එක company එකක් විතරක් උනත් tender එක cancel වෙලා අලුතෙන් tender එක call කරන්න ඕනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අලුත් ආඬුව පත් කරන්න එරොප්පේ උන් සප් එක දුන්නට, එරොප්පේ උන් නෙමෙයිනේ ආන්ඩුවේ ඉන්නේ.. ලන්කාවේ උන්මනේ. ඉතින් ඒ කාලෙත් ගැහුවා දැනුත් ගහනවා. හෙට පිපෙන උනුත් ගහනවා. ඒකේ වෙනසක් නැ..

    අනෙ බන් ඒ රොප්පෙන් ආණ්ඩු පත් කරන්නෙ විෂෙශයෙන් තෙල් තියෙන රටවල් වල හෝ වෙනත් වටිනා කියන භූගත ඛණිජ සම්පත් බහුලව තියෙන රටවල් වල. අපෙ මොනවද බන් එරොප්පෙ උන්ට ගන්න තියෙන්නෙ. ඛනිජ සම්පත් නම් තියෙනවා. ඒත් ඒ රොප්පෙ උන්ට ඕන කරන්න ප්‍රමිතිය මෙව්වායෙ නැහැ. අපෙ උන් හැබැයි කියන්නෙ ලංකාවෙ තමා හොඳම ලබ්බවල් තියෙන්නෙ වෙන කොහෙවත් නැහැ කියලා. අපිව එදා ඉඳන් හදපු ගොබ්බ මානසිකත්වයෙ ප්‍රතිඵල තමා ඔව්වා.

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.

    අම්මපා...එහෙම ගන්න එක හොඳයිද දැන්....:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.
    රෙද්දක් ඇදං ද පොන්ස් කතා කරන්නේ??????
    ආ...රෙදි නැති වුනත් අවුලක් නෑනේ...මොකෝ පේන්න කියල දෙයක් නෑ නේ බොට.......
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.

    පොන්න වේසිගෙ පුතෝ වැරදි දේට වැරදි කියනන් පුරුදු වෙයන්

    පොන්න බලල හිට ගෙන කඩේ යනවා... ගිහින් පුක දීපන් ගෙදර උන් එක්ක සිරිකොතේ
    වෙස බල්ලා තොට හෙන ගහපන්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    බොරුවට තව company දාගන්නේ තරගකාරිත්වය වැඩි කරලා tender එකේ ගාන අඩු කරගන්න. ඒක ගොඩක් වෙන දෙයක්.

    engineer estimate එකට ලේසියෙන් වැඩක් කරන්න බෑ. ගොඩක් වෙලාවට ඊට වඩා ගානක් යනවමයි. විශේෂයෙන් government වැඩ වලදී engineer estimate එක වරදිනවා වැඩියි. ඒකට වඩා වැඩි උනාට quality එකට, වෙලාවට වැඩ වෙනවනම් tender එක එහෙම කෙනෙක්ට යන්න පුළුවන්. අනික මේකේදී අන්තිමට ඉන්නෙත් එක company එකක් නිසා compare කරන්න දේකුත් නෑනේ.

    මේක ලොකු case එකක්. tender bond එකක් ඉල්ලලා තියෙද්දීත් ඒක දීල නැත්නම්, කොච්චර හොද company එකක් උනත් වැඩක් නෑ tender එක reject වෙන්නම ඕනේ. දීලා තියෙන්නේ එක company එකක් විතරක් උනත් tender එක cancel වෙලා අලුතෙන් tender එක call කරන්න ඕනේ.

    දේශපාලනය පැත්තකින් තිබ්බොත් කියලා තියන කරුණු ටික හරි. :yes::yes:. contract එක ගත්ත ගානත් වැඩි උනත් ඉවර වෙනකොට ඔයිටත් වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. හැබැයි, මෙතන සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දිහා බලපුවහම නම් හෙන පාරදුශ්‍ය ගනුදෙනුවක් කියන්නත් බැහැ. ගිය ආණ්ඩුව කාලෙත් බැසිල්ට tender වලට දාන deal නිසාම Mr._ _% කියලා නමක් හැදිලා තිබ්බලුනේ. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland

    දේශපාලනය පැත්තකින් තිබ්බොත් කියලා තියන කරුණු ටික හරි. :yes::yes:. contract එක ගත්ත ගානත් වැඩි උනත් ඉවර වෙනකොට ඔයිටත් වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. හැබැයි, මෙතන සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දිහා බලපුවහම නම් හෙන පාරදුශ්‍ය ගනුදෙනුවක් කියන්නත් බැහැ. ගිය ආණ්ඩුව කාලෙත් බැසිල්ට tender වලට දාන deal නිසාම Mr._ _% කියලා නමක් හැදිලා තිබ්බලුනේ. :D

    MR ge anduwe komis gatte basil. 10%-20% depending on tender/project.
    dan me anduweth e wage komis ganna ekek aniwa inna ona.