චම්පික හොද මනුස්සයා කෙලින් මනුස්සයා කවදා හරි මෙ රට හැදුවොත් හදන්නෙ සිරා මහින්ද හො රනිල් හො ෆොන්සෙකා නෙමෙ චම්පික:yes: (බලයට එන්න තව වෙනස් වෙන්න ඔන) චම්පික ආන්ඩුවෙ ඉන්න කාලෙත් ආන්ඩුවෙ බලු වැඩ වලට විරුද්ද වෙලා තියෙනවා පොර කියන්නෙත් බොරු නෙමෙයි එ එක පැත්තක්
මෙ අනිත් පැත්ත චම්ප්ක එකතු වෙලා ඉන්න හවුලෙ...