තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය තියරියම කරුනලාට යොදන්න පුලුවන්නෙ උනුත් රට බෙදන කියන තැනින් ඇවිල්ලා එකිය රටක් කියන තැනට ඇවිල්ලා ඉන්නෙ රජයෙ සමාව යටතෙ මම ජෙවිපි එක නරකයි කියන්නෙ නැහැ මහ මැතිවරණයෙදි උන්ට චන්දෙ දෙන්නෙ කියලත් කියනවා:oo: ජෙවිපි එකටත් විස්වසයක් නැහැ කියනවානෙ සිරාව ඔන්න අපි නම් දන්නෙ නැහැ කියලානෙ කියන්නෙ මරට චන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ දෙශපලනමය වශයෙන් අනාත වෙන්න බැරි නිසා එ කියලා සිරාගෙ කඩෙ අපි දන්නෙ නැහැ කියලා කියන්නෙ:D

    මෙහෙමයි මචං අපි මහින්දගේ යුගය අත් වින්දා , අපි හිතුවා යුද්දයත් ඉවරයි රටේ ජන ජීවිතය යහපත් වේ කියලා එත් එහෙම උනේ නැ බන් , රටේ ආර්ථිකය කඩා ගෙන වැටුනා විතරයි.
    එන්න එන්න ගන්න පඩියෙන් ජිවත් වෙන්න බැරි බව විතරයි. මචං රටට කොන්කීට් කුට්ටි ගෙනෙල්ලා දැම්මාට ,මචං ජනතාව පිඩා විදින ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මහින්ද අසමත් වුනා ,මෙහෙමයි මචං සල්ලිත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා මහින්දටත් එහෙම වෙනස් වෙලා තියෙන කෙනෙක් . අනිත් එක මචං විධායක බලතල රටක නායකයෙක් අරගෙන යන්නේ ඒකාධිපති තත්වයකට , අපි දැන් ඕන මචං මේ රටේ තත්වය වෙනස් කරන්න නැතුව මහින්දගේ පුටුවට පොදු අපේක්ෂකයා තියන්න නෙවේ . රටේ වෙනසක් ඇතිවෙන්නේ බන් අරවා දෙනවා මේවා දෙනවා කියන එකෙන් නෙවේ බන් හැම දේශපාලකයෙක්ම මචං ජ්න්දයකදී කියනවා පඩි වැඩි කරනවා සල්ලි දෙනවා මේ කතා බන් ප්‍රතමිකයි, තාවකාලිකයි , මචං ඇත්ත වෙනසක් රටේ ඇතිවෙන්න නම් මචං මේ සක්කිලි දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන බන් එකයි මචං ස්වාධිනකොමිසම් 17වෙන් ව්‍යවස්ථාව ගැන අපි කතා කලේ ..
    රටේ නායකයන් ජනතාවට වගකියන ජනතාවට ඇහුම් කම් දෙන තත්වයක් ඇති කරන්න ඕන .. අද රටේ එක නැ මහින්ද එතත්වය ඇති කරන්නෙත් නැ .. ඒ තත්ත්වය ඇති කරගන්න තමයි බන් පොදුඅපෙක්ෂකයාට සහය දෙන්න කියන්නේ ... අපිට මහින්දගේ චින්තනය ක්‍රමය හැමදාම දකින කුකුලාගේ කරමල වගේ නෙවේද දැන් ... ඇති වෙලා තියෙන්නේ මචං රටේ වෙනසක් ඇති වෙන්න ඕන ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මග හරිනවා නෙමෙ මම නෙට් එකෙ යන ගොඩාක් දෙවල් විශ්වස කරන්නෙ නැහැ ඔය අනුර කුමාරලා පෙන්නලා දෙන කරුනු ඇත්ත එ මිනිස්සු පොයින්ට් එකට සාක්කි එක්ක දෙනවා නමුත් මෙ නෙට් එකෙ යන්නෙ අවු18 කොල්ලො මොනා හරි පික් එකකට බොරුවක් දලා මහින්දයට බනින එවා සිරාටත් බනිනවා එහෙම කිසිම ඇත්තක් නැ එවාට මම හු මිටි තියන්න යන්නෙ නැහැ එච්චරයි:love:

    ඔව් ඒක ඇත්ත, දෙපැත්තෙම ඉතින් ගොං පාර්ට් තියනවා. වෙනසකට තියෙන්නෙ ආන්ඩුව පැත්තෙන් ගහන්නෙ අතේ පැලවෙන, මහ ළදරු ගනයේ ටොම්බා පච මඩ, එවා බලපුවහම විලි ලැජ්ජාවේ බෑ ඉතින්..

    ඒක නෙමෙයි උබ අර 31 රෑ තිබ්බ රතු ඉර විශේෂ වැඩසටහන බැලුවෙ නැතැයි.. ඒකේ සුජිවයා සාක්ශි එක්ක ඔක්කොම පෙන්නුවේ.. පක්කිලිවංශ මූන පුක කරන් හිටියෙ.. දැක්කෙ නැද්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෙට් එකේ කතා නෙමෙයි මමත් කියන්නේ... චම්පික කියන ඒවා බොරුද..? මේ වෙනකන් ආණ්ඩුවේ එකෙක් මීක් කියලා නෑ චම්පිකගේ ටෝක් වලට... ගල් අගුරු සීන් එකක් දාල ඌට කෙලින්න හැදුවා.. ඌ කිව්ව හරි දාන්න... මමත් එලි කරනවා කියපු ගමන් අකුලගත්තා...

    චම්පික හොද මනුස්සයා කෙලින් මනුස්සයා කවදා හරි මෙ රට හැදුවොත් හදන්නෙ සිරා මහින්ද හො රනිල් හො ෆොන්සෙකා නෙමෙ චම්පික:yes: (බලයට එන්න තව වෙනස් වෙන්න ඔන) චම්පික ආන්ඩුවෙ ඉන්න කාලෙත් ආන්ඩුවෙ බලු වැඩ වලට විරුද්ද වෙලා තියෙනවා පොර කියන්නෙත් බොරු නෙමෙයි එ එක පැත්තක්
    මෙ අනිත් පැත්ත චම්ප්ක එකතු වෙලා ඉන්න හවුලෙ රට බෙදන්න ඔන කියන අය වැඩි වැඩි බලයක් තියෙන්නෙත් එ අයට චන්ද කාලෙදි චම්පිකට බලය තිබුනාට චන්ද හසුරවන්න චන්දෙ ඉවර උනාට පස්සෙ එ අයගෙ බලය සිමා වෙනවා එතකොට මරගෙ ආන්ඩුවට විරුද්ද උනා වගෙ විරුද්ද වෙලා නවතින්න විතරයි චම්පිකට වෙන්නෙ මොකද හොරු ටිකත් බලය තියෙන තැනටම එකතු වෙයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපි බලන්නේ එක පැත්තක්නේ බං... අපි හිතන්නේ දැන් ඔය හවුල රට බෙදනවා කියලනේ.. මහින්ද ඉස්සරහට එහෙම නොකරයි කියලා කාටවත් ගැරන්ටියක් දෙන්න බෑ මේ යන හැටියට... ඉතිං අපි බලමු පොදු අපේක්ශයට දීලා මොකෝ වෙන්නෙ කියලා...
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොහ් හොහ් !! ත්‍රෙඩ් එකට බය වෙලා ඔටුවනේ බොලේ මේ කඩේ යන්නේ :P උඹට කීයක් ලැබෙනවද ඔටුවෝ ? :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙමයි මචං අපි මහින්දගේ යුගය අත් වින්දා , අපි හිතුවා යුද්දයත් ඉවරයි රටේ ජන ජීවිතය යහපත් වේ කියලා එත් එහෙම උනේ නැ බන් , රටේ ආර්ථිකය කඩා ගෙන වැටුනා විතරයි.
    එන්න එන්න ගන්න පඩියෙන් ජිවත් වෙන්න බැරි බව විතරයි. මචං රටට කොන්කීට් කුට්ටි ගෙනෙල්ලා දැම්මාට ,මචං ජනතාව පිඩා විදින ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මහින්ද අසමත් වුනා ,මෙහෙමයි මචං සල්ලිත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා මහින්දටත් එහෙම වෙනස් වෙලා තියෙන කෙනෙක් . අනිත් එක මචං විධායක බලතල රටක නායකයෙක් අරගෙන යන්නේ ඒකාධිපති තත්වයකට , අපි දැන් ඕන මචං මේ රටේ තත්වය වෙනස් කරන්න නැතුව මහින්දගේ පුටුවට පොදු අපේක්ෂකයා තියන්න නෙවේ . රටේ වෙනසක් ඇතිවෙන්නේ බන් අරවා දෙනවා මේවා දෙනවා කියන එකෙන් නෙවේ බන් හැම දේශපාලකයෙක්ම මචං ජ්න්දයකදී කියනවා පඩි වැඩි කරනවා සල්ලි දෙනවා මේ කතා බන් ප්‍රතමිකයි, තාවකාලිකයි , මචං ඇත්ත වෙනසක් රටේ ඇතිවෙන්න නම් මචං මේ සක්කිලි දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන බන් එකයි මචං ස්වාධිනකොමිසම් 17වෙන් ව්‍යවස්ථාව ගැන අපි කතා කලේ ..
    රටේ නායකයන් ජනතාවට වගකියන ජනතාවට ඇහුම් කම් දෙන තත්වයක් ඇති කරන්න ඕන .. අද රටේ එක නැ මහින්ද එතත්වය ඇති කරන්නෙත් නැ .. ඒ තත්ත්වය ඇති කරගන්න තමයි බන් පොදුඅපෙක්ෂකයාට සහය දෙන්න කියන්නේ ... අපිට මහින්දගේ චින්තනය ක්‍රමය හැමදාම දකින කුකුලාගේ කරමල වගේ නෙවේද දැන් ... ඇති වෙලා තියෙන්නේ මචං රටේ වෙනසක් ඇති වෙන්න ඕන ..

    එල සමජය දැනුවත් කරපන් :D මිනිස්සු හිතලා මතලා තිරණය කරයි
    ඔව් ඒක ඇත්ත, දෙපැත්තෙම ඉතින් ගොං පාර්ට් තියනවා. වෙනසකට තියෙන්නෙ ආන්ඩුව පැත්තෙන් ගහන්නෙ අතේ පැලවෙන, මහ ළදරු ගනයේ ටොම්බා පච මඩ, එවා බලපුවහම විලි ලැජ්ජාවේ බෑ ඉතින්..

    ඒක නෙමෙයි උබ අර 31 රෑ තිබ්බ රතු ඉර විශේෂ වැඩසටහන බැලුවෙ නැතැයි.. ඒකේ සුජිවයා සාක්ශි එක්ක ඔක්කොම පෙන්නුවේ.. පක්කිලිවංශ මූන පුක කරන් හිටියෙ.. දැක්කෙ නැද්ද?

    මම දැක්කා චොපර එකෙ වටයක ගෙනිච්චාමා මරා ඔක්කොම මතකයි කිවුවෙ:rofl::rofl::rofl:
    අපි බලන්නේ එක පැත්තක්නේ බං... අපි හිතන්නේ දැන් ඔය හවුල රට බෙදනවා කියලනේ.. මහින්ද ඉස්සරහට එහෙම නොකරයි කියලා කාටවත් ගැරන්ටියක් දෙන්න බෑ මේ යන හැටියට... ඉතිං අපි බලමු පොදු අපේක්ශයට දීලා මොකෝ වෙන්නෙ කියලා...
    එක තමයි මොන පැත්ත දිනුවත් අපිට ඔන රට හැදෙන්නෙ දෙගොල්ලො විශ්වස කරන හැටියට චන්දෙ දෙන්නෙ:yes:;) ජය වෙවා:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හොහ් හොහ් !! ත්‍රෙඩ් එකට බය වෙලා ඔටුවනේ බොලේ මේ කඩේ යන්නේ :P උඹට කීයක් ලැබෙනවද ඔටුවෝ ? :lol:
    ඔන්න ඔකනෙ කියන්නෙ අයියා කතා කරොත් කඩෙ යනවා කියලා අපි කතා කරන එක වලක්වනවා:rofl::rofl::rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔකනෙ කියන්නෙ අයියා කතා කරොත් කඩෙ යනවා කියලා අපි කතා කරන එක වලක්වනවා:rofl::rofl::rofl::lol:

    සංදුක්කාරේ !! තොගේ කඩේ යෑමේ රඟ පේනවා මුළු කිරිය දිහා බලපුවම :dull::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සංදුක්කාරේ !!
    avatar312790_53.gif
    තොගේ කඩේ යෑමේ රඟ පේනවා මුළු කිරිය දිහා බලපුවම :dull::rofl:

    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සංදුක්කාරේ !! තොගේ කඩේ යෑමේ රඟ පේනවා මුළු කිරිය දිහා බලපුවම :dull::rofl:
    siraage paeththata vitharadha dheshapaalanaya kathaa karanna ona:P
    maraage paeththata katha karoth vitharada kada penne:P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    මරු බඩු දෙක තුනක් වටේ ඉන්නේ.. විමල්, මහින්දානන්ද, අරුන්දික, මුන් ඔක්කොම තමයි එකට ඉදලා ගේම දෙන්නේ. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඉන්නේ මොකකට හරි. මේ Photo එක ගහපු එකා නම් මරු බන්.. මේ දවස් වල බැසිල් missing නේද? බුවා මේ පාර කලින්ම අයින් වෙලා වගේ ගේම් එකෙන්.. රටින් පිට වෙලාද දන්නේ නෑ මේ වෙනකොටත්:confused:
    ගිය පාරත් ජන්දෙ දවස් ටිකේ මිසින්ග් තමා එයා, ඊට පස්සෙ ආයෙ එනව. එක විදියටම හැම තැනම පොස්ටර් ටික කටවුට් ටික එහෙම නිකන්ම වදිනව වෙන්න බෑ.
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    නෑ නෑ බං අර ගහපු කතාව ඇත්ත. ඒක ආරංචි උනේ යාලුවෙක්ගෙන් ඇතුලෙම ඉන්න. :rofl::rofl:

    ne ban eka pattare tibuna.MR gehuwa kiyala newe.pora ain wuna hari,ainwenna yanawa hari kiyala.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.:rofl::rofl::rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරි_කොල්ලා;17663730 said:
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.

    ehema kiyanna epaa ban උ කියන්නෙ මෙකෙ ඉන්න හයිරන් කාරයෙක් :angry::angry:
    ජනදිපතිගෙ අරලිය ගහ මන්දිරෙ වෙන එවා කියාන් රටෙ ලොකුම තැන් වල ඉන්න උන් මුගෙ යාලුවො:angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17663671 said:
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.:rofl::rofl::rofl:

    එළකිරි_කොල්ලා;17663730 said:
    මචන් අර උඹ කලින් ලොග් උනා කිව්වා අකව්න්ට් එක කියපන්කො .මම පිඑම් එකකුත් දැම්ම.මතක නැ කියන්න දුමින්ද ට වගේ.මට මන්ද බුද්දිකද කියල අහල දැන් එකව්න්ට් එක දන්නේ නැහැ මතක නැ කියන්න එපා.එපා අර මට හෙන පොර ටෝක් දුන්න වගේ කියපන් කෝ.

    GT ට PM එකක් දාලා අහපන්. උඹ අහන කොට කියන්න ඇයි මම උඹෙ සේවකයද. අනේ නිකන් පලයන් මිනිහො යන්න පව් නොදී. අනික් පාර පොඩියට ගහපන්. උඹේ ඇස් පොට්ට උනාට මට හොඳට ඇස් පේනවා