තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ :rofl:

    මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන්දා ඒ මල්ලි නම් කිව්වේ දැන් කේස් එක යට ගහන්න හදනවා කියලයි. :dull::dull:

    රටේ වෙන දේවල් වල හැටියට ඉතිං ඕක බොරුයි කියලා එකපාරම බැහැර කරන්නත් බෑ බං... :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ... :rofl::rofl:

    මුට ඡන්දෙ නැති හින්ද අවුලකුත් නෑ බන් :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රටේ වෙන දේවල් වල හැටියට ඉතිං ඕක බොරුයි කියලා එකපාරම බැහැර කරන්නත් බෑ බං... :oo:

    :baffled::baffled: පව් බන් පොඩි උන් දෙන්නා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුට ඡන්දෙ නැති හින්ද අවුලකුත් නෑ බන් :rofl:

    මූ මේ කියෙව්වට හොරෙන් ඇවිල්ල සිරාට දීලා යයිද දන්නේ නෑ.. ඒ තරම් ගල් ඔටුවෙක් මූ... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙම හූරං කාලා රට උගස් තියපු ආණ්ඩුවක් තිබ්බේ නෑ බං... මට දැන් 34ක් වෙනවා... මමත් මේ ආණ්ඩු කීපයක පාලනය යටතේ ජීවත් වුනා.. අනිත් උන් හොරකං කරත් යම්කිසි දෙයක් කරා... දැන් කරන්නේ බොරුවට මවා පාලා පෙන්නලා අපේ සාක්කුවේ තියෙන ටිකටත් විදින එක... ඕක වැඩි වුනේ යුද්දේ ඉවර වුනාට පස්සේ... කලින් හොරකම් කරා කියන එක මෙයාට හොරකම් කරන්න ලයිශන් එකක් නෙමෙයි... උඹ එක්ක කියවලා වැඩක් නෑ බං... වැරැද්දට වැරදියි කියලා උඹ කෙලින් කියන්නෙවත් නැහැනේ.. මේ ආණ්ඩුවෙන් වැරදි කරහම අනිත් ආණ්ඩුත් ඒවම කරා කියලා ඉන්න එක ඉතිං .......

    අයියා ඔය කියන වැරදි ඔක්කොම වෙනවා මරාගෙ ආන්ඩුවෙ :yes: එක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ:yes: මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා

    එත් මරා චන්දෙ වෙනුවෙන් හකිම්ලාගෙවත් සම්බන්දන්ලාගෙවත් කොන්දෙසි වලට එකග උනෙ නැහැ එ අය රට බෙදන්න ඔන කියන මතෙ ඉන්නවා කියලා ඔයා උනත් හොදටම දන්නවානෙ මරා එකග උන නැති කොන්දෙසි වලට සිරාගෙ පැත්තෙන් එකග වෙලා කියලා පෙනවානේ
    නැහැ නැහැ එහෙම ගිවිසුම් නැහැ කියන එක අපිව රවට්ට ගන්න අපි හිතන කතානෙ
    මොනවා උනත් මරා රට බෙදන්නෙ නැහැ කියාල දන්නවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එ කාලෙ යුද්දෙ පෙන්නුවානෙ :P:P යුද වියදම් වලටනෙ හොරකම් වැටුනේ:P

    මෙහෙමයි මචං උබේ තර්කය කිසිම පලක් නැති එකක් ,,
    යුද්දේ දැන් ඉවරයි , අපි කියන්නේ නැ කවුරුත් පිරිසිදුයි කියලා පිරිසිදු යුගයක් තිබුනා ,ඩි,ස් ඩගලි ගේ යුගයේ . ඊටපස්සේ ඉතින් තිබුන හැම පාලන කාලයකම ලේ ගැවිලා තිබුන යුගයක් තිබුනේ එක , එත් මචං එක අද රට යන 21 වන සියවසට අදාල නැ , එදා JVPන් නරක යුගයක් තිබුනා , නමුත් අද JVP එක මිනිමරන්නේ ගිනි තියන්නේ නැ මචං එක පිලිගනින් , අපි හැමෝම මිනිස්සු එදා හිටිය අය නෙවේ අද ඉන්නේ එදා තිබුන ලෝකය නෙවේ අද තියෙන්නේ ,, එදා මෙයා අරයා මැරුවා ඔය වගේ තොත්ත බබා අර්ථයක් එන තර්ක ගෙන්න එපා බන් මන්දබුද්දික අය නෙවේ ඉන්ටනෙට් භාවිතා කරන්නේ , එනිසා එදා අතීත කතා පැත්තකට තියලා පොලවේ පයගහලා තර්ක කරන්න මචං , අද රට යන්නේ කොහෙද ? අද රට මහින්ද අරගෙන යන ක්‍රමය පිළිගන්න පුලුවන්ද ? මේ ප්‍රශ්න පදනම් කරගෙන තමයි ජන්ද පොලට යන්න ඕන එහෙම අතීතයට අපිට යන්නත් බැ අතීතය නිවැරදි කරන්නත් බැ අනාගතය ගැනයි අපි හිතන්න ඕන ... ,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියා ඔය කියන වැරදි ඔක්කොම වෙනවා මරාගෙ ආන්ඩුවෙ :yes: එක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ:yes: මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා

    එත් මරා චන්දෙ වෙනුවෙන් හකිම්ලාගෙවත් සම්බන්දන්ලාගෙවත් කොන්දෙසි වලට එකග උනෙ නැහැ එ අය රට බෙදන්න ඔන කියන මතෙ ඉන්නවා කියලා ඔයා උනත් හොදටම දන්නවානෙ මරා එකග උන නැති කොන්දෙසි වලට සිරාගෙ පැත්තෙන් එකග වෙලා කියලා පෙනවානේ
    නැහැ නැහැ එහෙම ගිවිසුම් නැහැ කියන එක අපිව රවට්ට ගන්න අපි හිතන කතානෙ
    මොනවා උනත් මරා රට බෙදන්නෙ නැහැ කියාල දන්නවා

    ඔය ගිවිසුම් කතා ඒ කාලෙත් තිබ්බනේ බං... අනිත් එක බෙදන්නත් රටක් ඉතුරු වෙන්න ඕනේ... දැන් මොකද්ද කරන්නේ..? චීනෙට රටේ ඔක්කොම දෙනවා.. සින්නක්කරව චීනෙට ලියලා දීලා.. චීන්නු මේකේ බින්න බැස්සොත් තම්බින්ට හපන් පුතෝ... උන්ට මොනම ආගමක්වත් නෑ... අනිත් එක මරාට වාසියක් වෙනවනම් තම්බින්ට ඔක්කොම ලියලා දෙනවා...TNA එකත් එක්ක සෙට් වෙන්න කොච්චර දැඟලුවද... හකීම්ට අධිකරණ ඇමති කම දීලා ඌ ඔක්කොම කරනකන් සද්ද නොකර හිටියේ ඇයි... ඔය ගිවිසුම් කතා හැම චන්දෙකටම එලියට එන ඒවනේ... ආණ්ඩුව වෙනස් වුනා කියලා එහෙම රට බෙදන්න බෑ බං.. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් .. මන්ත්‍රීවරු ටික උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවනම් ඔය රට බෙදන සීන් කරන්න බෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ... :rofl::rofl:
    :rofl::yes: බොරු කියන්න ඔන නැහැ මම මුලින් මුලින් මෙකෙ කතා කරෙ මහින්දයාගෙ පැත්තෙ කවුරුවත් කතා නොකරන අඩුව පුරවන්න :rofl::rofl::rofl: පස්සෙ පස්සෙ ආතල් උනා අම්මලාට බැනුම් අහ ගන්න ඔනා යාලුවො තරහා උනා එත් මම කවදාවත් කාටවත් කඩෙ යන උන් වල්ල ලොවින උන් කියලා තර්ජනය කරෙ නැහැ කාගෙවත් චන්ද අයිතියට අකුල් හෙලුවෙ නැහැ;)
    එකම යාලුවෙකුටව්ත් චන්දෙ නිසා වයිරක්කරයෙක්ට වගෙ සැලකුවෙ නැහැ මම කතා කරා විතරයි
    මහින්දගෙ වැරදි ගැන මම කතා කරන්න දෙයක් නැහැ අයියා මෙකෙ ත්‍රෙඩ් 100ක් ගත්තොත් 98ක්ම මහින්දගෙ වැරදි ගැන තියෙන තරෙඩ් කාටත් අමතක උන හොද දෙවලුත් පෙන්නලා දෙන එක වරදක් නෙමෙ අයියා දෙපැත්ත සමබර උනොත් තමයි හොද කතිකාවකින් මිනිස්සුන්ට හරි දෙ තොර ගන්න ලැබෙන්නෙ:yes:;):love: මම කාටවත් කියන්නෙ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියලා
    2009 repeat :rofl:
    :rofl::rofl:
    මුට ඡන්දෙ නැති හින්ද අවුලකුත් නෑ බන් :rofl:

    ;):rofl: තියෙනව ඩෝ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::yes: බොරු කියන්න ඔන නැහැ මම මුලින් මුලින් මෙකෙ කතා කරෙ මහින්දයාගෙ පැත්තෙ කවුරුවත් කතා නොකරන අඩුව පුරවන්න :rofl::rofl::rofl: පස්සෙ පස්සෙ ආතල් උනා අම්මලාට බැනුම් අහ ගන්න ඔනා යාලුවො තරහා උනා එත් මම කවදාවත් කාටවත් කඩෙ යන උන් වල්ල ලොවින උන් කියලා තර්ජනය කරෙ නැහැ කාගෙවත් චන්ද අයිතියට අකුල් හෙලුවෙ නැහැ;)
    එකම යාලුවෙකුටව්ත් චන්දෙ නිසා වයිරක්කරයෙක්ට වගෙ සැලකුවෙ නැහැ මම කතා කරා විතරයි
    මහින්දගෙ වැරදි ගැන මම කතා කරන්න දෙයක් නැහැ අයියා මෙකෙ ත්‍රෙඩ් 100ක් ගත්තොත් 98ක්ම මහින්දගෙ වැරදි ගැන තියෙන තරෙඩ් කාටත් අමතක උන හොද දෙවලුත් පෙන්නලා දෙන එක වරදක් නෙමෙ අයියා දෙපැත්ත සමබර උනොත් තමයි හොද කතිකාවකින් මිනිස්සුන්ට හරි දෙ තොර ගන්න ලැබෙන්නෙ:yes:;):love: මම කාටවත් කියන්නෙ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියලා

    උඹේ මතේ දරන්න අයිතිය වගේම ඒ ගැන කතා කරන්න අයිතියකුත් තියෙනවා..:yes: මට ඇල්ලුවේ නැත්තේ මහින්දගේ වැරදි කියනකොට ලිස්සලා යන එක.... :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙමයි මචං උබේ තර්කය කිසිම පලක් නැති එකක් ,,
    යුද්දේ දැන් ඉවරයි , අපි කියන්නේ නැ කවුරුත් පිරිසිදුයි කියලා පිරිසිදු යුගයක් තිබුනා ,ඩි,ස් ඩගලි ගේ යුගයේ . ඊටපස්සේ ඉතින් තිබුන හැම පාලන කාලයකම ලේ ගැවිලා තිබුන යුගයක් තිබුනේ එක , එත් මචං එක අද රට යන 21 වන සියවසට අදාල නැ , එදා JVPන් නරක යුගයක් තිබුනා , නමුත් අද JVP එක මිනිමරන්නේ ගිනි තියන්නේ නැ මචං එක පිලිගනින් , අපි හැමෝම මිනිස්සු එදා හිටිය අය නෙවේ අද ඉන්නේ එදා තිබුන ලෝකය නෙවේ අද තියෙන්නේ ,, එදා මෙයා අරයා මැරුවා ඔය වගේ තොත්ත බබා අර්ථයක් එන තර්ක ගෙන්න එපා බන් මන්දබුද්දික අය නෙවේ ඉන්ටනෙට් භාවිතා කරන්නේ , එනිසා එදා අතීත කතා පැත්තකට තියලා පොලවේ පයගහලා තර්ක කරන්න මචං , අද රට යන්නේ කොහෙද ? අද රට මහින්ද අරගෙන යන ක්‍රමය පිළිගන්න පුලුවන්ද ? මේ ප්‍රශ්න පදනම් කරගෙන තමයි ජන්ද පොලට යන්න ඕන එහෙම අතීතයට අපිට යන්නත් බැ අතීතය නිවැරදි කරන්නත් බැ අනාගතය ගැනයි අපි හිතන්න ඕන ... ,

    ඔය තියරියම කරුනලාට යොදන්න පුලුවන්නෙ උනුත් රට බෙදන කියන තැනින් ඇවිල්ලා එකිය රටක් කියන තැනට ඇවිල්ලා ඉන්නෙ රජයෙ සමාව යටතෙ මම ජෙවිපි එක නරකයි කියන්නෙ නැහැ මහ මැතිවරණයෙදි උන්ට චන්දෙ දෙන්නෙ කියලත් කියනවා:oo: ජෙවිපි එකටත් විස්වසයක් නැහැ කියනවානෙ සිරාව ඔන්න අපි නම් දන්නෙ නැහැ කියලානෙ කියන්නෙ මරට චන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ දෙශපලනමය වශයෙන් අනාත වෙන්න බැරි නිසා එ කියලා සිරාගෙ කඩෙ අපි දන්නෙ නැහැ කියලා කියන්නෙ:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹේ මතේ දරන්න අයිතිය වගේම ඒ ගැන කතා කරන්න අයිතියකුත් තියෙනවා..:yes: මට ඇල්ලුවේ නැත්තේ මහින්දගේ වැරදි කියනකොට ලිස්සලා යන එක.... :rofl:
    මග හරිනවා නෙමෙ මම නෙට් එකෙ යන ගොඩාක් දෙවල් විශ්වස කරන්නෙ නැහැ ඔය අනුර කුමාරලා පෙන්නලා දෙන කරුනු ඇත්ත එ මිනිස්සු පොයින්ට් එකට සාක්කි එක්ක දෙනවා නමුත් මෙ නෙට් එකෙ යන්නෙ අවු18 කොල්ලො මොනා හරි පික් එකකට බොරුවක් දලා මහින්දයට බනින එවා සිරාටත් බනිනවා එහෙම කිසිම ඇත්තක් නැ එවාට මම හු මිටි තියන්න යන්නෙ නැහැ එච්චරයි:love:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    අයියා ඔය කියන වැරදි ඔක්කොම වෙනවා මරාගෙ ආන්ඩුවෙ :yes: එක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ:yes: මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා

    එත් මරා චන්දෙ වෙනුවෙන් හකිම්ලාගෙවත් සම්බන්දන්ලාගෙවත් කොන්දෙසි වලට එකග උනෙ නැහැ එ අය රට බෙදන්න ඔන කියන මතෙ ඉන්නවා කියලා ඔයා උනත් හොදටම දන්නවානෙ මරා එකග උන නැති කොන්දෙසි වලට සිරාගෙ පැත්තෙන් එකග වෙලා කියලා පෙනවානේ
    නැහැ නැහැ එහෙම ගිවිසුම් නැහැ කියන එක අපිව රවට්ට ගන්න අපි හිතන කතානෙ
    මොනවා උනත් මරා රට බෙදන්නෙ නැහැ කියාල දන්නවා

    Nana rata bedanne na .... pissuda ... kelinma rata china walata sinnakkara liyala denawa :yes: :yes: :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මග හරිනවා නෙමෙ මම නෙට් එකෙ යන ගොඩාක් දෙවල් විශ්වස කරන්නෙ නැහැ ඔය අනුර කුමාරලා පෙන්නලා දෙන කරුනු ඇත්ත එ මිනිස්සු පොයින්ට් එකට සාක්කි එක්ක දෙනවා නමුත් මෙ නෙට් එකෙ යන්නෙ අවු18 කොල්ලො මොනා හරි පික් එකකට බොරුවක් දලා මහින්දයට බනින එවා සිරාටත් බනිනවා එහෙම කිසිම ඇත්තක් නැ එවාට මම හු මිටි තියන්න යන්නෙ නැහැ එච්චරයි:love:

    නෙට් එකේ කතා නෙමෙයි මමත් කියන්නේ... චම්පික කියන ඒවා බොරුද..? මේ වෙනකන් ආණ්ඩුවේ එකෙක් මීක් කියලා නෑ චම්පිකගේ ටෝක් වලට... ගල් අගුරු සීන් එකක් දාල ඌට කෙලින්න හැදුවා.. ඌ කිව්ව හරි දාන්න... මමත් එලි කරනවා කියපු ගමන් අකුලගත්තා...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,210
    8,971
    113
    Dubai
    මරු බඩු දෙක තුනක් වටේ ඉන්නේ.. විමල්, මහින්දානන්ද, අරුන්දික, මුන් ඔක්කොම තමයි එකට ඉදලා ගේම දෙන්නේ. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඉන්නේ මොකකට හරි. මේ Photo එක ගහපු එකා නම් මරු බන්.. මේ දවස් වල බැසිල් missing නේද? බුවා මේ පාර කලින්ම අයින් වෙලා වගේ ගේම් එකෙන්.. රටින් පිට වෙලාද දන්නේ නෑ මේ වෙනකොටත්:confused:
     
    ඔය වගේ හොන් හැත්තක් තියන් ඉන්න නිසා තමයි මහින්දට කෙලවෙන්නේ... ටිකක් උගත් මොලයක් තියෙන කට්ටියක් ලං කරන් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ...