බයෝ කරපු අය එන්න
උදව්වක් ඕනෙ :yes: :yes:
දැන් ගෙනෝමය තියෙනවනෙ ඕකෙන්නෙ අපිට අම්මගෙනුයි තාත්තගෙනුයි එන ලක්ශණ හිමිවෙන්නෙ :dull: :dull:
දැන් කියන විදිහට රතු රුධිර සෛල වල හැර අනික් ඔක්කොගෙම (ශ්‍රක්‍රාණු ඩිම්බ සෛල හැර) ගෙනෝමයේ කොපි 2ක් තියෙනවනෙ එකක් අම්මගෙන් එකක් තාත්තගෙන් ඇවිල්ල :dull: :dull:
දැන්...