මැරෙන්න ඉන්නෙ ?
උඹල මැරෙන්න බලාපොරොත්තු වෙන විදිහ vote කරපල්ල :yes: :yes:
ඒ විදිහටම මැරෙන්න වෙන එකක් නෑ ඒත් මැරෙන්න කැමතිම විදිහට vote කරන්න :yes: :yes:
සදාකාලිකව ජීවත් වෙන්න කැමති අය ඇති ඒත් අනිවා මැරෙන්න වෙනවනෙ ඉතිං vote නොකර යන්න එපා :no: :no:
vote කලාට නම පේන්නෑ භය නැතුව vote කරන්න :yes: :yes: