ඇය ඇවිද තිබෙන්නේ වඳුරන් මෙන් අත් පා සියල්ල එකට තබයි. :no: :no:
මෙහෙම වෙන්න බෑ බං ඇවිදීම වගේ දේවල් තනිකරම අවට ඉන්න අය කරන දේවල් බලං ඉඳල කරනව වෙන්න බෑ අවුරුදු මිලියන ගානක් කකුල් දෙකෙන් ඇවිදල, කකුල් දෙකෙන් ඇවිදින්න ශරීරෙත් සකස් වෙලා වඳුරො එක්ක හැදුන කියල වඳුරො වගේ යනව කියන්නෙ මේක fake වෙන්න ඕනෙ...