උඹ 18ට අඩුද බන්... ඡන්දෙ තියනවද උඹට...
මොනවද මේ කියවන බොලඳ කතා... ඉස්සෙල්ලා ව්යවස්තාව කියවල බලපන් පොඩ්ඩක්... නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්...
කොහොමත් ඉස්සරහට ජම්පර් අඳින්න වෙයි, යට අමුඩෙත් නැතුව..
පව් බන ලොක්ක පොළොන්නරුවෙ කියල අර සජිතට වගේ අරින්න ලේස්තිවුනා...
උඹට ඕන මේ හොරාම දිගටම...