මම නම් එහෙම සෙට් කරගෙන නෑ. ඒත් මම ඉස්සර මාස තුනක් විතර ට්‍රේනින් එකකට ගියා කෝච්චියේ. ඒ කාලේ තමයි මට ඔය සීන් එක නොට් උනේ. උඹට කියන්න වයස 25- 28 වගේ කෙල්ලෝන්ට සමහර විට අලුත් බැදපු ගෑනුන්ට එහෙම වයස 40-45 වගේ අන්කල්ලා කෙලින සීන් එකක් තියෙන්නේ.අනික උන් උන් මාර ෆිට් එකක් තියෙන්නේ ඒ වෙලාවට කෝච්චිවල යන වෙන උන්ට කිසි පිළිගැනීමක් නෑ. හරියට කෝච්චිය උන්ගේ බූදලේ වගේ. සීට් එහෙම වෙන් කරගෙන අමුතුම රැගිල්ලක් තියෙන්නේ.
පුදුමේ කියන්නේ කොච්චර ඩීසන්ට් ගෑනියෙක් උනත් කෝච්චියේ ඔෆ්ෆිස් යන්න පටන් අරන් සතියක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මට හිතෙන්නේ එහෙම නැති උනොත් ඒ ගෑනිට වැඩට යන්න එපා වෙන තරමටම කෝච්චිය ඇතුලේ ප්‍රත්ක්ෂේප වෙනවා. ඒක වෙනම උප සංස්කෘතියක්
Ethakota api kochchiye wadata giye naha kiyalada umba hithan inne. Bambuwe upa sanskruthiya.




