ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා
ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා
දවස් පහක් ඉවසුවා. ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ බල්ලා බොග දාන්නෙ අපේ ගේට්ටු කණුව ලඟ, ඇන්ටිව දැනුවත් කලා, එයා ගානට ඒ වැඩේ එතනම කරන්න දීල පාඩුවෙ ඉන්නවා. මොනව කරන්නද මූ හැමදාම රෙන්නෙ එකම තැන උදේට ගේට්ටුව ඇරපු ගමන් පස් උදැල්ලක් ගේන්න ඕන අරූගෙ බෙට්ට...