මට මේක වෙන්නේ කොහොමද කියල ෂුවර් නැහැ. හැබැයි මම දැක්ක දෙයක් තියනව.
මොකක් හරි හේතුවකට සුපිරියට බිස්නස් තියන උන් 100ක් ගත්තොත් 80% ක් උන් ආගම සැරටම අදහනවා. නැකත් , පිරිත් දන් පින්කම් , පල්ලි, දේවාල, කෝවිල් සින් වල සැරටම ඉන්නවා.
ගොඩක් පුංචි තැන් වලින් පටන් ගත්ත අය නම් ඔකේ 95% විතරම ආගම...