1. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේකේ බලු සුවිච් එකක් :lol: . දැන් නිකන් සද්දේ හුරු වෙලා. සද්දේ නැතුව ටයිප් කරද්දී පාලුයි පාලුයි වගේ.
  2. xnfa

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    අයියෝ! අපි සිලෙක්ට් වෙලා නැද්ද එතකොට? :rolleyes:
  3. xnfa

    බස් තියේවිද..අනාත වේවිද

    https://web.facebook.com/groups/657876544720623 මේ ගෘප් එකේ බස් සැරටම වැඩ කියල දාල තිබ්බ.
  4. xnfa

    Leather wallet

    දෙද්දී නම් කිව්වේ ප්‍රිමියම් ලෙදර් කියල. පාවිච්චි කරද්දී පොලිෂ් වෙනවා, පතුරු යන්නේ නැහැ කිව්වා. බලමු පාවිච්චි කරලා
  5. xnfa

    Leather wallet

    දැක්ක ගමන් පොඩ්ඩක් ආස හිතුන. impulse buying සීන් එකක් ගියේ. දැන් හරි! සනීපයි! 4000ක් වටින්නේ නැහැ. ලිබේර එක 5000 ගණක තිබ්බ එකක් commercial bank ඔෆ්ෆර් එකක් තිබිල ගත්ත එකක්. දැන් සති 3ක් වගේ. original ලෙදර් කියල තමයි දුන්නේ. ෆීල් එක ත් හොඳයි. එක ගෙවපු ගානට පාඩු නැහැ. අර මගුල පාඩුයි බන්.
  6. xnfa

    Kalathma's news making gossip post. celebrity la left

    මොරාල් ඔෆ් ද ස්ටෝරි: කන්න ඕනේ බොන්න ඕනේ සුකන්න ඕනේ! හැබැයි මොන ලබ්බ කරන්නත් සල්ලි තියෙන්න ඕනේ
  7. xnfa

    Popeyes huththen kanna epa

    එකේ ෆ්‍රයිඩ් චිකන් වල නිකන් මැගී ෆ්ලෙවර් එකක් එනවා මට.
  8. xnfa

    China response to the U.S.. "we don't care"⚡🇺🇲🇨🇳

    කොහොමද ඒක! We don't care! Be my guest! :yes:
  9. xnfa

    මචන්ලා

    වැඩේ හරියන්න කියන්න ප්‍රර්ථනා කරනවා බන්.
  10. xnfa

    Kalathma's news making gossip post. celebrity la left

    Damage මීටර් එකක් හදමු :rofl:
  11. xnfa

    3CA enabled Router

    එක මචන් unlimited data + voice තියන එකක්. නැහැ මචන්. දැනුත් බැලුව අව්ලක් නැහැ. ------ Post added on 1744462893 මම ගත්තතේ කිරියේ එකෙක්ගෙන්ම තමයි @7778 . උගෙන් පොඩ්ඩක් අහල බලන්න. ------ Post added on 1744463169 තැන්ක්ස් මචන්. ------ Post added on 1744463286
  12. xnfa

    Leather wallet

    රත්තරන් තමයි ගාන්න වෙන්නේ මේකේ. :oo:
  13. xnfa

    3CA enabled Router

    රත්තරන් වගේ තියාගන ඉන්නේ. හම්මේහ් බන් ඕකෙන් තියන හිතේ නිදහස! :love::love2:
  14. xnfa

    3CA enabled Router

    තෑන්ක්ස් මචන්! අලි එකෙන් දැන්මොත් අව්ලක් නැතුව එයි නේද ? tax සීන් එකක් TRC එකේ රෙජිස්ටර් කරන සින් එහෙම කරන්න වෙනවද කියල දන්නවා නම් දාගන පලයන් මචන්.
  15. xnfa

    3CA enabled Router

    ගාන තමයි සීන් එක නේද. හැබැයි මචන් 3CA තියන එකේ 5G routar එකකටම ගියොත් හොඳයි කියල හිතෙනවා. 5G ටවුන් එකට තියනව Dialog නම්. තියනවා මචන්. මට සෙට් වෙනවා. (කුරුණෑගල) ------ Post added on 1744445294
  16. xnfa

    Soundcore P20i Original ganna thenak

    නෙක් බෑන්ඩ් එකක්ම ගත්තොත් මොකද බොසා? ගැලවෙන්නේ නැහැ. වැටෙන්නේ නෑ. බැටරිත් තියනව පැය 25 පන්නල.
  17. xnfa

    වෙෙද්‍යවරියගේ නිවසට අලියෙක් පනී...

    හුකනවනේ ඉතින්! දැන් ඉතින් GMOA එක ස්ට්‍රයික් කරයි!
  18. xnfa

    3CA enabled Router

    මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල. ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා. උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ. :rolleyes:
  19. xnfa

    ඉන්දරේ.. වරෙන්කො වැඩක් පෙන්වන්න..

    මේක නම් සිරා කතාව බන්.

    No contents