1. xnfa

    මේ දවස් වල සැර උන හෙම්බිරිස්සාවක් යනවාද ?

    අපෝ බන් මටත් හැදුන අවුරුදු සතියේ. සතියක් ෆ්ලැට්! දෙපාරක් බෙහෙත් ගත්ත. අම්මලට හදුනා තවම අඩු නැහැ. කැස්ස එහෙම.
  2. xnfa

    Window 10 Professional - ජීවිත කාලෙටම නොමිලේ 🔥🔥🔥

    තැන්ක්ස් බ්‍රෝ!
  3. xnfa

    ඇයි බං මේ මෝඩ මිනිස්සු පරණ හොරුන්ටම ආයේ දෙන්නේ?

    අරුන්ට අලුතෙන් දුන්න නෙවෙයි බන් මාලිමවට කලින් දීපු ගොඩක් එවුන් මේ පාර දුන්නේ නැහැ.
  4. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කොයි බන් ප්‍රතිපල!
  5. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මාවතගම පැත්තේ සෙට් එකක් සජබෙට ගිහින්. අලවතුවල පොස්ට් දානවා හෝ ගාල.
  6. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    සහතික ඇත්ත ලොකු අයියේ!
  7. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අලුත් කොල්ලෙක්නේ! පාවිච්චිය හොඳ ඇති.
  8. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    එහෙම උනොත් නම් හොඳයි බන්. :(
  9. xnfa

    බලන්න ආසියාවේ ආශ්චර්ය 5G Availability

    ඉන්දියාව ? :shocked:
  10. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මට නම් හිතෙනවා බන් මලිමාවට ටිකක් හිතුවට වඩා අමාරු වෙයි කියල.
  11. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඔකුන්ගේ නම් කට තලන්ඩ ඕනේ.
  12. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අඩෝ මාලිමාව හෝදලා යයිද බන්? අර කාලකන්නි ආයේ එයිද මන්ද ?! :no:
  13. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මේකේ නම් මොකක්දෝ මන්ද අමුතු මෙව්වා එකක් තියනව. :love:
  14. xnfa

    Utility Bills ගෙවද්දී Discounts දෙන ලංකාවේ Sites/Apps මොනවද?

    ගිය අව්රුද්දෙ මාස 9-10 විතරම DFCC ක්‍රෙඩිට් කාර්ඩ් 10% ක් දුන්න electricity බිල් වලට.
  15. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඇත්ත! සුපිරියට වැදුන තැනක් තමයි අර ලිසින් කොම්පැනි බේරගන්න කියල දැන් තියන වාහන ප්‍රයිස් එකට සෙට් වෙන්න tax කරපු එක.
  16. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මොකද මනුස්සයෝ මේ වෙලා තියෙන්නේ? :angry:

    No contents