1. other guy

    පතිරණ_සාලයා

    :lol::lol::lol::lol:
  2. other guy

    18 Photos That Speaks More Than 1000 Words

    You must spread some Reputation around before giving it to crazyasa again.
  3. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    welcome to elakiri bro. pora echchara 1st class matches sellam karala ne neda?
  4. other guy

    පාරේදී ගුටි කෑව බන්

    :yes::yes::yes::yes: නැත්නම් නමෙන් ටෙලිකොම් ඩිරෙක්ටරියෙන් නම්බර් එක හෝයගෙන මොකක් හරි අවුල් අඩ් එකක් දාපන් මොකක් හරි පත්තරෙක මේත්‍රේඩ් එකෙන් ඕනෙනම් අදහසක් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1361395&highlight=demon+code
  5. other guy

    පාරේදී ගුටි කෑව බන්

    මචන් මුගෙ නම්බර් එකෙන් නම ටෙලිපොන් නම්බර් එක හොයගෙන ඩිමන්කෝඩ්ගෙ ත්‍රේඩ් එකෙ ටයිප් ගේමක් දෙන්න බැරිද?
  6. other guy

    රුසියන් විශේෂ බලකාය Spetnaz

    මමත් හිතන්නෙ එහෙමයි
  7. other guy

    පාරේදී ගුටි කෑව බන්

    මුල ටිකම තමයි මමත් හිතුවෙ. හැබැයි මම හිතුවටත් වඩා උඹට පිස්සු.උඹ ඕවම බලලා ඇත්තටම පිස්සු හැදෙයි 100% එකඟයි
  8. other guy

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
  9. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් .එත් පොරව වර්ල්ඩ් කප් ටීම් එකට සිලෙක්ට් කරෙ නෑ දැන් පොර බොක්සින්ග්වලට බැහැලා http://www.espncricinfo.com/newzealand/content/story/829377.html
  10. other guy

    තවත් බටහිර කුමන්ත‍්‍රණයක්

    විමල් කියලා තිබ්බා බැසිලුත් මහින්දව පරද්දවන බටහිර කුමන්ත‍්‍රණයකට හවුල් කියලා
  11. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ මචන් පොරව ටීම් එකට සිලෙක්ට් කලෙ නෑ. පොර ගුටිකාලා සැහෙන කල්.දැන් පොර බොක්සින්ග් ප්ලෙයර් කෙනෙක් වෙන්න හදන්නෙ
  12. other guy

    300 video Clips

    bump thamayi
  13. other guy

    ෴ආරම්භයත් අවසානයත්, අමරණිය වන්නේය෴

    :confused::confused::confused::confused::confused:
  14. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එවුනාට අපෙ ටීම් එක වැරදුනු තැන්වලින් එගෙන ගන්නෙ නෑ. කලින් හැම වර්ල්ඩ් කප් එකේදීමත් මැද පෙල අවුල්. එත් එකට මොකද්ද කරලා තියෙන්නෙ.
  15. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මචන් පොර මුලින් ලන්කාවෙ තියෙන හැම මැච් එකකම සපොර්ට් එකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සෙ තමයි ටීම් එකේ ප්ලෙයර්ලායි තවත් අයයි පොරට ටුවර්ස් වලට යන්න උදව් කරන්න පටන් අරන් තියෙන්නෙ. පොරට IPL ටීම්වලට සල්ලිවලට සපොර්ට් කරන්න එන්න කිව්වත් ගිහින් නෑ. :yes::yes::yes::yes::yes:

    No contents