1. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මැතිව්සුත් මේකට වගකියන්න ඔනේ.ලන්කාවෙ අවුල තියෙන්නෙ ටැක්ටික්ස්වල. ලන්කාවේ බැටින්ග් ලයින් අප් එකෙන් මලාට 300ක් ගහන්න බැ. අනිත් හැම රටක්ම ඔපනින්ග් ඈටෑකින්ග් බැටෙක් යවද්දි අපේ ඩෙෆෙන්සිව්. මහේල ඔපනින්ග් එවන්න මැතිව්ස් කැමති නැ. එත් එහේම නැතුව තිරි ඔපනින්ග් එවලා දැන් කාලේ මැච් එකක් දිනන්න බැ.සමහරවිට...
  2. other guy

    MacBook

    aiyo salli
  3. other guy

    මහා නෂ්ට වීම

    niyamayi mchn
  4. other guy

    මෝදී ගේ කබාය

    අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති. පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත
  5. other guy

    මෝඩිගේ මධුසමය

    ඉන්දියාවේ කෙප්‍රියාර් කියන්නෙත් දුශනයටෙ එරෙහිවීම ප්‍රධාන සටන් පාඨය කරගත්ත එක්කෙනෙක්.එයාවයි ලන්කාවෙ මහින්ද වගෙ හොර රැලක නායකයෙකුයි සසදන්න බැ
  6. other guy

    බවුවෝ...

    සිරා ලස්සනයි
  7. other guy

    මමත් දැන් තාත්තා කෙනෙක් !!!!

    සුබ පැතුම් සහෝ !
  8. other guy

    Hi...

    welcome bro
  9. other guy

    මාට්ටු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:.පට්ට කතාව. මොනවවුනත් උඹ ඔහොම TV series ඔච්චර බලන්න එපා බන්
  10. other guy

    ලෝකයේ වඩාත්ම සුන්දර බලකොටු

    හැමොටම ස්තුතියි උඹට මගෙන් අවසර ගන්නෙ නැතුව මගෙ දේපල බලන්න ගියෙ කොහොමද?:baffled:;). කොම්මෙන්ටුවට ස්තුතියි මචන්. උඹට ගත්ත ෆොටොස් තියෙනවා නම් ත්‍රේඩ් එකක දාපන්කො(එලකිටරි ට්‍රැවල් එකේ හරි කමක් නෑ) .
  11. other guy

    My Artworks

    පට්ටයි මචන්
  12. other guy

    මාට්ටු

    :lol::lol::lol::lol:
  13. other guy

    Queen of the Amazon

    මචන් මේක නිකම්ම සන්කේතාත්මකව කරපු එකක් විතරයි. http://www.news.com.au/travel/travel-advice/sarah-begum-is-now-queen-of-the-amazon/story-fnndib5x-1227212666378
  14. other guy

    එලීසාගේ_අභිරහස්_මරණය

    ශර්ලොක් හොම්ස් හරියන්නේ නෑ. මේක ස්කුබිලාගෙ ෆීල්ඩ් එකේ BTW පට්ට ත්‍රේඩ් එක
  15. other guy

    ලෝකයේ වඩාත්ම සුන්දර බලකොටු

    samahara ewaa nam podiyi thamayi ban. mama mewa tika eka eka sitewalin gathtthe. hama ekema loku ewa hoyaganna bariwuna. e wunata mama loku ewath dala thiyenawane:D bump karapu rep dunnu hamotama bohoma sthuthiyi

    No contents