ඉස්සුව එකක්
Sandanari Video එකේ කතාව තේරුම් ගැනීමට නොහැකි අය වෙත ( මට හැගෙන අයුරින්) කවදාවත් දැකලා නැති පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් කාලයක් තිස්සේ ලියුම් හුවමාරු කරගන්නවා. ඒ කාලෙදී දෙන්නා අතරේ ආදරයක් ගොඩ නැගෙනවා. ඒත් පිරිමි ළමයා වැඩ කරන තැන මාරුවක් ලැබුණ හින්දා ගැහැණු ළමයා එවන ලියුම් පිරිමි...