1. chathuranirmal

    ATM HACK කරලා කියලා කතවක් යනවා අත්තද

    මගේ එක හැක් කරොත් ඌට දුක හිතිලා කීයක් හරි මගේ එකවුන්ට් එකට දායි. :yes:
  2. chathuranirmal

    මදූෂ් එක්ක BDSM

    මුලින්ම වික්කම සිංහට කියලා බේර ගනින්. ඊට පස්සේ ඕනේ දෙයක් කරගනින්.
  3. chathuranirmal

    පන්දමටත් වැඩේ දීලා

    පන්දමටත් වැඩේ දීලා J4VcW0RvXxI https://www.facebook.com/nahatta/videos/407073540065435/
  4. chathuranirmal

    ATM එපා 😶

    මේ කැළණිය විශ්ව විද්‍යාලේ තියෙන Peoples Bank එකේ අලුතින්ම දාපු ATM Machine එක 😣 රට හදන්න බයිලා ගහන උන්ගේ කෙරැවාව කොහොමද 😝 නිදහස ලැබිලා අදට අවුරැදු 71ක් අදට, ඒත් මෙහෙම දෙයක්වත් හිතන්න පතන්න මොළයක් නැති, කොයි වෙලෙත් රටේ දේශපාලකයන්ට, ක්‍රමයට දෙහි කපන මුනුත් ඒ බෝට්ටුවේ කියලා පෙන්නන්න තව උදාහරණ...
  5. chathuranirmal

    engagement එක ගන්න තැනක්

    RS 2000-2500ta nam hoyaganna amaru veyi
  6. chathuranirmal

    කොට පීපල්ස් come here

    :yes::yes::yes:
  7. chathuranirmal

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    ඊළග පාර ජනාධිපතිවරනෙදිවත් අපේ රටේ හරක් කොළ රතු නිල් පක්‍ෂවලට ඡන්දේ නොදි, වෙනත් විකල්ප පක්‍ෂයකට ඡන්දේ දුන්නොත් හොදයි. සිංගප්පුරුවේ මිනිස්සු උගත්තු පාර්ලිමේන්තු යවපු නිසා උන් ගොඩක් දියුණු උනා. මිනිස්සුන්ට රජයෙන් බෝනස් ඉදන් ලැබෙනවා. අපේ රටේ මිනිස්සු නූගත්තු පාර්ලිමේන්තු යවලා බදු ගෙව ගෙව දුක්...
  8. chathuranirmal

    Have you seen a turtles penis before??

    ඕන් බලපන්. කෙල්ලො මේක දැක්කොත් බල්ලො හදන එක පැත්තක් දාලා ඉබ්බො හදන්න පටන් ගන්නවා. facebook page කරන උන් ඉන්නව නම් මේක upload කරපන්:D
  9. chathuranirmal

    The Meme Thread - Part 3

    https://www.facebook.com/278573416094819/videos/547363942407059/
  10. chathuranirmal

    SOFTWARE ACTIVATION HELP

    C එකේ ප්‍රෝගැම් ෆයිල්ස්වලට ගිහින් ඒ සොෆ්ට්වෙය ෆෝල්ඩරේ කොපි කර ගනින්. ඊට පස්සෙ නිකමට වෙන කොම්පියුටරේකට කොපි කරලා ඕපන් කරපන්. ගොඩක් වෙලාවට වැඩ කරයි. වැඩ කරේ නැත්නම් C එකේ වින්ඩෝස් ෆෝල්ඩරේම කොපි කරන් ඇවිත් අරකට දාපන්. එතකොට නම බොහෝ දුරට වැඩේ හරි යයි. :rofl:

    No contents